070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows XP වෙතට වූ අවසන් update එකට වසර 10කි.

Updated on April 8, 2024April 8, 2024 by author Siriwansa

Microsoft සමාගෙම්න් නිකුතුත් වූ වඩාත් සංකේතාත්මක මෙහෙයුම් පද්ධතිය ලෙසට තවමත් Windows XP වෙතට වන පිලිගැනීම ඉහලින්ම වේ. April 8, 2014 ද වැදගත්ම සටහනක් තැබූ දිනයක් වන්නේ මේ දිනයේදී windows xp වෙතට අවසන් final security යාවත් කාලීනය නිකුත් වීම නිසාය. එනම් එම මෙහෙයුම් පද්ධය සදහා නිල වශයෙන් සමුගැනීම දුන් දවස වන නිසාය. Windows XP තම දිගු ගමන අරබමින් August 24, 2001 දිනපෙර නිකුතුවක් වූ අතර ඉන් දෙමසකට පසුව සාමාන්‍ය නිකු‍ටුව කරන්නට එම ආයතනය කටයුතු කරන ලදී. වසර 8 ක් පුරා මෙම මෙහෙයුම් පද්ධතියෙ වෙතට microsoft වල සහය හිමිවූ අතර එය Service Pack 3 දක්වා දිගු ගමනක් ඒ වන විට සටහන් කර තිබිනි. පෙර කී mainstream සහය අවසන් වූ පසුවද Extended Security සහය ලබා දෙමින් වසර පහක් තිස්සේ enterprises මට්ටමට සහය ලබා දෙන්නට ද එම ආයතනය කටයුතු කරන්නට යෙදිනි. Windows XP තම දිගු චාරිකාව වසර 12 කට පසුව April 8, 2014 අවසන් වූ අතර Windows Vista පසු පැමිනීම විය. නෙක හේතූම් මත අදටත් ලොව පුරා මිලියන ගනනක් මෙම මෙහෙයුම් පද්ධතියේ භාවිතය ලබන අතර Microsoft ආයතනය May 2017 දීද අමතර හදිස්සි යාවත්කාලීනයක් WannaCry ransomware ව ඉලක්ක කරගනිමින් නිකුත් විය.
Pubudu Siriwansa

Posted in Microsoft | Tagged windows xp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa