070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 11 වෙතට පිවිසීමේ ගැටළුව.

Posted on October 9, 2024October 9, 2024 by author Siriwansa

TPM 2.0 යනු මේ මොහොත වන විට Windows භාවිතාව මත මහත්ම අවධානය දිනාගෙන ඇති සාධයකි. ඒ Windows භාවිතා කරන පරිගණක වලට මීලට ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 11 වෙතට යන්නට නම් අවශ්‍යවන ප්‍රමුක කාරනයක් ලෙසට සැලකෙන නිසා වෙනි. සරලව තත්වය පැහැදිලි කෙරෙන්නේ 2015 පසුව නිපදවෙනු ලැබූ මව්පුවරු සමග මෙම හැකියාව සංයුත්තව පැමිනියද ඉන් පෙර ඒවා විශාල ප්‍රමානයක් තවමත් භාවිතා වන බැවින් නව මීයුම් පද්ධතියට පිවිසෙන්නට එය බාදාවක් වෙන් පැවතීම පමනක් නොව Wndows 11 වලට පෙර සංස්කරණය වන Windows 10 වලට සහය එනම් යාවත්කාලීන සැපයීම එල බෙන වසර වන විට අවසන් වන්නටද නියමිත බැවිනි. නෙක හදාරන්නන් විසින් දැනටමත් මෙම අවශ්‍යතාවයන් මග හැර යන්නට සහය වන නෙක ආකාර රාශියක්ම අන්තර්ජාලයට මුද හැර තිබෙනවා පමනක් නොව ලොව පුරා බහුලවම සාර්ථකව ඒවා භවිතා වෙමින් ඇති මුත් Microsoft ආයතනයන නිරන්තරයෙන් පවසන්නේ මේ ආකරයේ අනියම් සංක්‍රීය කිරීම ඔස්සේ දිවෙන Windows 11 සමග භවිතයේදී විටින් විට නෙක ගැටළු වෙමින්ම කලින් කලට එන යාවත්කාලීන ස්ථාපනයට හැකියාවක් නැති වීමද සිදුවිය හැකි කාරනා බවයි. කෙසේ වෙතත් දැනට පැමින ඇහි අවසාන සංකරණය වන Windows 11 24H2 මෙම නෙක ආකාරයේ සංක්‍රීය කර ගැනීමේ උපංක්‍රම සදහා සහය දක්වන බවයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwnsa

Posted in digital lifestyles, Security, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa