070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 11 භාවිතව 32% ආසන්නයේ.

Posted on September 2, 2024September 2, 2024 by author Siriwansa

October 2025 යනු Windows 10 සදහා Microsoft වල මිල සහය අවසන් වන්නට නියමිත දිනය බවට මේ වන විටත් නිවේදනය කර අවසන්ය. ඒ අනූව මෙදිනින් පසුව Windows 10 යනු අනාරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් වන්නට නියමිත වෙමින් ඇත. මේ අතර Statcounter හෑදෑරුම් වාර්ථා පවසන්නේ August 2024 වන විට Windows 11 භාවිතාව ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවකි. එය මේ වනවිට 31.63% ලෙසට වාර්ථාවෙමින් තිබේ. එය පසුගිය මාසය සමග සැසදිමේදී 0.8 ක ඉහල යාමකි. කෙසේ වෙතත් එය windows 10 වල භවිතට පැමිනීම සමග සැසදිමේදී අඩ වෙගයක් ලෙසටත් සදහන් කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. නව මෙහෙයුම් පද්ධතිය වෙතට පැමිනීම දුර්වල කරන්නට පරණි පරිගණක වලින් windows 11 ඉල්ලා සිටින දෘඩාංග අවශ්‍යතාවය බලපාමින් ඇති අතර සමහර හදාරන්නන් පවසන්නේ ප්‍රතම වතාවට Microsoft ආයතනය නිල සහය නොදක්වන මෙහෙයුම් පද්ධතියක් ඔවුන්ගේ ජනංප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වීමේ අනතුරක්ක සේයාවන්ද දැක්වෙමින් තිබෙන බවකි.
Pubudu Siriwansa

Posted in Microsoft, Windows, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa