070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 11 2024 Update සමග එන ReFS

Posted on October 6, 2024October 6, 2024 by author Siriwansa

Windows 11 2024 Update පිලිබඳව නෙක ආකාරයේ බලාපොරොත්තු රාශියක් තබන්නට Microsoft ආයතනය කටයුතු කර තිබිනි. මේ වන විට එම ආයතනය එම නිකුතුව සිදුකර ඇති අතර ක්‍රමයෙන් භාවිතා කරන්නන් අතර තම පොරොන්දු ඉ‍ටුකරමින් සිටී. එම බලාපොරොත්තු අතර එකක් වූවේ file copying හැකියාවක් තහවුරු කරන ReFS (Resilient File System) එකය. මේ වන විට නව සංස්කරණය සමග performance ඉහල දමමින් Block Cloning නමින් මෙම හැකියාඅව පැමින ඇති අතර මීට පෙර මෙම හැකියාව තම සර්වර සංස්කරණ වූ Windows Server 2016 වල සිට අත්හදා බලන්නට කටයුතු කර තිබිනි. මීට පෙර භාවිතාව වූ NTFS සමග සැසදීමේදී ReFS සමග 92% ග වේඅගවත් බවක් සටහන් කරන්න මෙය සමත් බවට ගනනය වෙමින් තිබේ.හදාරන්නන් පැහැදිලි කරන්නේ NTFS සමත තවමත් සහයෝගයෙන් කටයුතු කරන අතර ReFS සමග සමහර කටයුතු වලදී කැපී පෙනෙන දියුනු වක් උපාංග වලට දිය හැකි වන අතර developers / managed PC වැනි වාතාවරන සදහා වඩාත් සුදුසු එකකි.
Pubudu Siriwansa

Posted in Windows | Tagged ReFS, Windows 11 2024 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa