070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows වලින් WordPad, People app ඉවතට.

Posted on January 4, 2024January 4, 2024 by author Siriwansa

Microsoft ආයතනය මේ විට ස්ථීරවමව පවසන්නේ ඔවුන්ගේ ප්‍රකට භාවිතාවක් වූ WordPad අංගය Windows 11 වලින් නැවත ස්ථාපිත කල නොහැකි ලෙසට ඉවත් කර දමන්නට තමන් තීරනය කර ඇති බවකි. මේ අනූව එම ආයතනය Windows 11 Build 26020 සහ පසු සංස්කරණ වලදී WordPad ඉවත් වෙනු ඇති අතර December 2023 නිකුත් කල සහය සටහන් වලද මේ බව සදහන් කරමින් පවසන්නේ ඔවුන් WordPad ඉවත් කිරීම මෙන්ම මින් ඉදිරියට එම මෘදුකාංගය ආයතනය සහය නොදක්වන එකක් ලෙසට නම් කරන බවකි. මේ සදහා සමාන ආකාරයේ භාවිතාවන් ‍රැසක්ම දැනටමත් windows සමග ඇති අතර මීට අමතරව People app භාවිතාවද ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා.
Pubudu Siriwansa

Posted in Microsoft, Windows, windows 11 | Tagged People app, WordPad |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa