070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous

US වල TikTok තහනම.

Posted on January 19, 2025January 19, 2025 by author Siriwansa

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එරට රජය විසින් තම පුරවැසි භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ෂිතතාවය මුල් කර ගනිමින් ඉදිරිපත් කල නෛතික රාමුව සපුරනට අසමත්වීම නිසා වෙනි. එරට රජය යෝජනා කර තිබුනේ චීන මූලික හිමිත්වයෙන් මධ්‍යස්ථ හිමිත්වයක් යටතට us වල TikTok පත්කරන ලෙසටය. එම මිළඳී ගැනීම් සදහා ප්‍රමුක ආයතනයන් කිහිපයක්ම කැමැත්ත පලකල මුත් TikTok වල මව් ආයතනය වන ByteDance ඒ සදහා එකගතාවය පල නොකරන ලදී.කෙසේ වෙතත් දැනට පවතින තත්වය මත 19 දා වන විට එම තහනම ක්‍රියාත්මක වන්නට නියමිත අතර ඒත් සමග ප්‍රමුක App stores වලින් TikTok App එක ඉවත් වන්නට නියමිත අතර TikTok වල ඉතා සීමිත භාවිතාවක් පමනක් ඉතිරිවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

Posted in Ban, digital lifestyles, TikTok |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa