070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

UK වලද සමාජජාලා සීමා කිරීමක්.

Posted on November 21, 2024November 21, 2024 by author Siriwansa

Australia විසින් අවධානය යොමුකල වයස 16 ට අඩු දරුවන් සමාජජාලා අවකාශයෙන් ඉවත්කර තැබීමට සාමාන ක්‍රියාන්විතයක් UK වලද ක්‍රියත්මක කරන්නට අදහසක් මේ වන විට අවධානයට යොමුවෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙම නෛතික පියවර සමග TikTok, Instagram, සහ X වැනි සමාජජාලා මෙම අඩුවයස් කාන්ඩයේ භාවිතයට තහනම් වන අතර එම සමාජය තුමේ මේ පිලිබඳව නෙක අදහස් පලවෙමින් ඇති බවටයි හෙලි වන්නේ. මේ පිලිබඳව අදහස් පලකරන සමහර ආයතනයන් පවසන්නේ මෙම පියවර ඔස්සේ යහපතකට වඩා අයහපතක් සිදුවීම සිදුවන බව පැහැදිලි කරන ඔවුන් එලබෙන පරම්පරා වන digital literacy වැනි තත්වයන් වලට මෙය රිනාත්මකව බලපාන බවට පෙන්වා දෙමින් සිටිනවා. කෙසේ වෙතත් දැනටමත් මෙම සමහර සමාජ ජාල ආයතන දරුවන් වෙනු වෙන් විශේෂිත ආරක්ශිත අවකශ ක්‍රියාත්මක කරමින් සිටින අතර බොහෝ නීති පද්ධතිද පියවර වල් ගෙන හෝ ගනිමින් සිටිනවා. නමුත හදාරන්නන් පෙන්වා දෙන්නේ මේම සමාජජාලා අවකාශ වල ක්‍රියාත්මක වෙමින් සිටින නෙක අපරාධකරුවන්ගේ හැසිරීම විසින්තවමත් අකාගත දරුපරපුරේ මානසිකත්වයට නිර්මානය කරමින් සිටින හානියද ඉතා ඉහල මට්ටමක වන බවයි.
Pubudu Siriwansa

Posted in Ban, digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa