070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

‘Telegram Premium app’ හානිකරයකි.

Updated on January 14, 2025January 14, 2025 by author Siriwansa

සයිබර් පහරදීම් නෙක ආකාර ගනිමින් නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීම සිදුවනු ඇත. ඔබගේ නිරන්තර ආරක්ශිත බව දෙසට වන අවධානය වැදගත් වන්නේ එබැවිනි. ‘Telegram Premium’ යනු ප්‍රකට Telegram භාවිතාවට වන ජනංප්‍රියතාවය ඉලක්ක කරගනිමින් පැමින ඇති ව්‍යාජ මැල්වෙයාවකි. Telegram යනු WhatsApp වැනි messenger app එකක් වන අතර එහි ‘premium’ version ආකාරයේ නිකුතුවක් පිලිබඳව නිල සටහනක් නොමැත. Cybersecurity හදාරන්නන් පවසන්නේ මෙය phishing websites හරහා පැමිනෙමින් sideloading ආකාරයට භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා අවසරයන් මත Android දුරකථන මත ස්ථාපනය වෙමින් හා ලබා ගන්නා permissions හරහා භාවිතාකරන්නන්ගෙන් තොරතුරු සොරා ගන්නට කටයුතු කරන හානිකරයක් බවය. Telegram login ඔස්සේ පලමු පිවිසුම ගන්නා මෙම හානිකරය භාවිතාකරන්නන් ගේ online transactions පිලිබඳව අවධානයෙන් සිටිමින් එම තොරතුරු පැහැර ගන්නා බවට මේ වන විට තොරතුරු වාර්ථා වෙමින් ඇති බවට ඔවුන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa

Posted in digital lifestyles, Malware, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa