තව දුරටත් කාර්යාල ආකෘතියේ සිට ව්‍යාපාරික ආකෘතිය දක්වා සමස්ථය පැය 8 සිට දින 5 ආකෘතිය දක්වා සංකල්ප මත නොරැඩෙන ප්‍රවනතාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. කොරෝනාව විසින් කල බලපැම් සමග මෙම ප්‍රවනතාවය ඉහලට පැමිනිය මුත් මේ වන විට AI වැනි ප්‍රවනතා විසින් මෙම තත්වය වඩාත් ප්‍රමුක කරමින් සිටී. Microsoft විධායකත්වයන් ප්‍රකාශ …
Continue Reading
digital lifestyles
Tagged Remote work

