Apple පවසන්නේ 2025 වන විට 100%ක් ම සහතික වන recycled cobalt මට්ටමකට යන්නට තමන් සැලසුම් කර තිබෙන බවයි. 2022 වන විට Apple products අතර හතරෙන් එකක් Recycled cobalt මට්ටමට ගෙනෙන්නට තම සමත්වූ බව පවසන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 13% ක ප්‍රගතියක් ලෙසටද ඔවුන් පවසා සිටිනවා. සමස්ථයයක් ලෙසට දුර්ලභ …
Continue Reading
Apple
Tagged recycled cobalt

