පසුගිය September 13 දා iPhone 16 series නිවේදනය කල අතර September 20 දා සිට එය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන ලදී. සුපුරුදු පරිදි මෙවරද Apple Stores අසල Apple දුරකථන ලෝලයන් පෙල ගැසී නව නිකුතුව මුලින්ම අත්විඳින්නට සූදානම්ව සිටි බවටයි වාර්ථා වූවේ. මේ අතර Apple CEO වරයා හමුවකදී පවසා තිබුනේ නවතම …
Continue Reading

