070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Tag Archives: eSIM

පැමිනෙමින් ඇති eSIM පත.

Posted on March 20, 2024March 20, 2024 by author admin

eSIM පත ක්‍රමයෙන් බහුල වෙමින් ඇති භවිතාවකි. ඔබේ දුරකථනයේ භෞතික සිම් පත සමග කරන ගනුදෙනුවේදී හමුවන බොහෝ දුෂ්කරතා සදහා පහසු විසඳුමකි. සරලව සැලකීමේදී eSIM යන්න පැහැදිලි කෙරෙන්නේ “embedded”- Sim පතක් ලෙසට වන අතර භෞතික නොවන මෙම සිම් පත e ආකාරයට නැති නම් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඔබගේ දුරකථනයේ ස්ථාපනයට සූදානම් එකකි. ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති මෙය සදහා Apple ආයතනය තම iPhone 15 වලදී භෛතික සිම් පත අතහැර මෙම eSim පත එකම විකල්පය ලෙසට එවමින් නව ප්‍රවනතාවයට තමන්ගේ එකගත්වය ඉහලින්ම පලකොට ඇත. අද වන විට QR code එකක් ස්කෑන් කිරීමකින් පමනින් භාවිතාකරන්නෙකුට මෙම නව භාවිතාවට පිවිසෙන්නට හැකි වන අතර එලබෙන නව දුරකථන සංස්කරන ක්‍රමයෙන් තම උපාංග වල මේ සදහා සූදානම සහිතව වෙළඳ පොලට නිකුත් කිරීම දක්නට ලැබෙන ප්‍රවනතාවක් වෙමින් ඇත. එපමනක් නොව eSIM technology ය dual-SIM ආකාරයටද සූදානම්ව පැමිනීම ආරම්භ වෙමින් ඇත. භෞතිකව දුරකතනයට වැඩි ඉඩක් ඉතිරිකර දීමේ සිටභාවිතා කරන්නා හට පහසුවක් වීම දක්වා නෙක පහසුකම් රාශියක් මෙම නව ප්‍රවනතාවය සමග දැනටමත් බොගෝ දෙනාගේ අවධානයට ලක් කරවමින් තිබේ.
Pubudu Siriwansa

Posted in Uncategorized | Tagged eSIM | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa