Microsoft ආයතනය නිවේදනය කරන්නේ Windows 11 2024 Update නිකුතුව මේ වන විට සාමාන්‍ය භාවිතාව සදහා මුද අහැර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ සදහා සුදුසු මට්ටමේ උපාංග වෙතට Settings > Windows Update > “Get the latest updates as soon as they’re available ඔස්සේ පිවිස බාගත කරගන්නට හැකි වන බවකි. මෙම …
Continue Reading

