070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Outlook access සදහා Third-party apps වලට අවසන් නිවේදනයක්.

Posted on September 16, 2024September 16, 2024 by author Siriwansa

Microsoft වෙතින් නිකුත්වන email පනිවිඬයක් “Final Notice” ලෙසට අවධාරණය කරමින් ලබන්නන් වෙතට පවසන්නේ third-party mail සහ calendar apps වෙතට Outlook email වල access තව දුරටත් පවත්වාගෙන යන්නට නම් Basic Authentication (usernames සහ passwords) ප්‍රමානවත් නොවන බවත් ඒ සදහා OAuth 2.0 token-based ආරක්ෂිත බව අත්‍යාවශ්‍ය වන බවයි. September 16 වල සිට මේ බව ක්‍රියාත්මක වන බවට පසුගිය June 11 එම ආයතනය නිවේදනය කර සිටින ලදී. ඔවුන් එහිදී පවසා සිටියේ මෙම ආරක්සිත බව Outlook.com, Hotmail.com, Live.com වැනි සියළුම Microsoft personal email account භාවිතා කරන්නන් සදහා අදාල බවටයි පවසා සිටියේ.
Pubudu Siriwansa

Posted in Email, Microsoft, Outlook, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa