070 6006 404

සෑබෑ ඩිජිටල් පුරවැසියා තවමත් ලෝකයේ ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් සිටී….

  තොරතුරු ලෝකය සමාන්‍ය ලෝකයට සමාන්තරව දිවෙන තවත් සජීවී තලයකි. සාමන්‍ය ජීවිතයට සමාන්තරව දිවෙන මෙවැනි ආකාරයේ තලයන් බොහොමයක් අප අත්දැක ඇත්තෙමු. විඳ ඇත්තෙමු. එහෙත් එය තව දුරටත් හුදු තාක්ශනික මෝස්තරයකට වඩා යමක් බව තාර්කික වී හමරය. එය බොහෝ තාක්ශනික අවකාශයන් දෛනික මිනිස් දිවියට ගෙනා වෙනසට වඩා යමක් ‍රැගෙන විත් ඇති නව …

Continue Reading

ඔබේ සුරක්ශිත බවට යහ පුරුදු තුනක්

   හදාරන්නන් පවසන්නේ දත්ත ලෝකයේ භාවිතාකරන්නන් හට තම අනන්‍යතාවය සු‍රැකීම සදහා දෛනික භාවිතාවට එකතු කරගන්නා සරල පුරුදු කිහිපයක් ඉතා වැදගත් විය හැකි බවයි. ඒවා අතර geoloacation තම උපාංගයෙන් අක්‍රිය කර තැබීම පලමු තැනට සදහන් කර සිටිනවා. ඔවුන් පවසන්නේ GPS ඔස්සේ ලැබෙන පහසූන් වලට වඩා ඒවා අවභාවිතවේ යෙදෙන ඇප් සටහන් කරුවන්ගෙන් සිදුවිය …

Continue Reading

Two-factor authentication ඔස්සේ online ගිනුම සුරක්ශිත කරගනිමු!!

ඔබේ තොරතුරු අවකාශ භාවිතාවේදී ආරක්ශිත බව වැදගත්ම කාරනාවකි. මුල් යුගවලදී user name , password භාවිතාවකින් පමනක් සැහුන මෙම ආරක්ශක විධිවිධාන මේ වන විට සරලවම අතාර්කික කාරනාවක් වෙමින් තිබේ. එක් දෙසකින් භාවිතාකරන්නා ඉතා සරල 123456 ආකරයේ password භාවිතාව තවමත් සැලකිය යුතු මට්ටමක පැවතීම ගත හැක. තවත් විටක තමන්ගේ මොබයිල් අංකය වැනි …

Continue Reading

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

  වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක …

Continue Reading

‘Regin’ සංකීර්න ක්‍රියාකාරීකමක් ඇති Spywareවකි..

    Symantec නිවේදනය කරන්නේ තමන් 2011 සිටම ලොව පුරා පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා විවිධා ආකාරයෙන් තොරතුරු ‍රැස්කිරීම සදහා භාවිතාකරනු ලැබූ cyberespionage ආකාරයේ හානිකරයක් හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. දිගු කාලයක් ඔස්සේ ඉතා ක්‍රමකූලව ගොඩ නැගෙන ලද හානිකර යක් ලෙසට සැලකෙන මෙම Malwareව සංකීර්නව ක්‍රියාත්මක වෙමින් විශාල වපසරියක වන ආකාරවලින් …

Continue Reading

Posted in Malware | Leave a reply

e සිර‍රැට්‍ටුව සෞක්‍යට හිතකර මුත් පරිගණකයට අහිතකර විය හැක!!

  e සිග‍රැට්‍ටුව කදිම හා හිතකර විකල්පයකි. ක්‍රමයෙන් සම්මත සමාජයන් ගෙන් බැහැර වෙමින් ඇති දුම්පානය නම් සෞක්‍ය මෙන්ම සමාජීයව ව්‍යසනාත්මක පුරුද්දෙන් බැහැර වීමට එය කඳිම සහයක් ලෙසට පිලි ගැනේ. පලවන නවතම වාර්ථා හෙලි කරන්නේ එම කදිම විකල්පය වෙනත් ආකාරයක ගැටලුවක් නිර්මානය කරමින් සිටින බවකි. එනම් පරිගණකයන් වෙතටය. එනම් ආසාධිත e-cigarettes ඔස්සේ …

Continue Reading

Posted in Malware | Leave a reply

Password Managers මෘදුකාංග වලට එරෙහිව ක්‍රියාත්මක වන Trojanයක් හදුනා ගැනේ….

   එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව ආරක්ශක උපංක්‍රම වල එන දුර්වලතා හදාරමින් නැවත නැවත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට ක‍ටුතු කරනු ලබයි. වඩාත් සංකීර්න අවසර පද භාවිතයට …

Continue Reading

Posted in Malware | Leave a reply

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ…

    කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ …

Continue Reading

Posted in Software | Leave a reply

මියගිය හිතවතුන් වෙනුවෙන්ද මතක වෙබ් පි‍ටු….

     UK වල ප්‍රකට අවමංගල්‍ය අධ්‍යක්ෂක සමාගමක් පවසන්නේ තම මියගිය හිත මිතුරාදීන් සදහා වෙබ් මතකයක් සටහන් කර බෙදා හදා ගැනීමේ අවස්ථාව දැන් ලබා දෙමින් සිටින බවයි. දලවශයෙන් වසරකට අවමංගල්‍යයන් 100000 කට වඩා සේවය ලබා දෙන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය පවසන්නේ පුවත් පතක හෝ වෙන කිසිම මාධයකට වඩා පහසුවෙන් සටහන්, හඬ …

Continue Reading

Digital යුගයේ අපේ හෙට දවස??

   සියලු දෑ වලට සම්බන්දිත වීමට අවශ්‍යව ඇත(Internet of things). සියලු අයටද සම්බන්දිත විමට අවශ්‍යව තිබේ(Social Network). කඩදාසි භාවිතයෙන් තොර සමාජයයක්( paperless society) එක් දෙසකින් නිර්මානය වෙද්දී තම සියලු කාර්යාලී කටයුතු  පරිගණකයකට සීමා කර ගන්නට හැකි භාවිතාවක් අප අභියසට පැමින ඇත. පැමිනෙන ඩිජිටල් කරනය අයෙකුට භීතිය කැදවමින්ද සිටී. රියදුරන් රහිත වාහන …

Continue Reading

Number Spoofing ආකාරයේ අපරාධවල වැඩිවීමක්..

  Number Spoofing වලදී සිදුවන්නේ ඔබ හොඳින් දන්නා කියන විධිමත් ආයතනයන්ගේ දුරකථන අංක ව්‍යාජව නිර්මානය කර සයිබර් අපරාධකරුවන් එවා ඔස්සේ ලබා දෙන දුරකථන ඇමතුම් මගින් බැංකු ගිනූම් තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම, වෙනත් ගිනුම් වෙතට ඔබගේ ගිනුමෙන් මුදල් හුවමාරුවකට ඔබ පොලබවා ගැනීම වැනි ක්‍රියාකාරකම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට තම දුරකථනයේ …

Continue Reading

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

  Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් …

Continue Reading

Posted in Google | Leave a reply