වේගවත් බව ඔබ පරිගණකය ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රධානතම පහසුවකි. SpeedyFox යනු දෛනික ජීවිතයේ වන ප්‍රධාන පරිගණක භාවිතාවන් කිහිපයක්ම වෙගවත්කර දෙන්නට නොමිළේ පැමිනෙන කුඩා utility එකක් ලෙසට හැදින්වේ. මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ධාවනය වෙමින් ඇති Firefox/Skype/Chrome/Opera/Thunderbird යන භාවිතාවන් සමග වන browsing Histories වලදී වන වේගය අඩුවීම, startup වලදී වන වේගය අඩුවීම වැනි …
Continue Reading











