070 6006 404

Toshiba සමග glasses-free 3D Ultra HD අත්දැකීම් 2015දී..

   2014 සැලකීමේදී 4K හා curved තිර කෙරෙහි නිෂ්පාදකයින්ගේ වැඩි අවධානය ලබා දුන් වසරක් වුවාය. Toshiba වෙති 4K Laptop යන්ත්‍රයක්ද, LG වෙතින් 4K curved TV පැමිනීමක් මෙන්ම Samsung වෙතින් 4K curved PC monitor නිකුතුවක්ද පැමිනීමේ මේවා අතරින් කැපී පෙනිනි. 2015දී Samsung වෙතින් නම්‍ය ( foldable display) තිර සහිත දුරකථනයක පැමිනීමේ පොරොන්දුවක්ද …

Continue Reading

Free 6 Months License of Norton AntiVirus 2014

  ආරක්ශක මෘදුකාංග අතර කීර්තිමත් අතීතයක් වන මෘදුකාංගයක් ලෙසට Norton පිලිගැනේ. එම ආයතනය තම Norton AntiVirus 2014 මෘදුකාංගය හය මසක අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙසට මේ වන විට භාවිතාකරන්නන් වෙතට නොමිළේඅ ලබ දෙමින් සිටිනවා. කිසිදු අයතා සංක්‍රියකර ගැනීමේ ක්‍රමවේදයකින් තොරව online installer (537KB) ඔස්සේ ස්ථාපනය කර ගන්නට හැකි මෙම සංස්කරනය ස්ථාපනයේදී පෙර …

Continue Reading

Posted in Software |

post-Snowden era වලදී Emailයක් මැකීම එහි අවසානයම නොවේ…

  Post-Snowden era වලදී තොරතුරු ලෝකය සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීමේ වැදගත් කම ඉස්මතු කරවන පුවතක් පවසන්නේ Californiaවේ appeals cour වෙතින් නිකුත්වන අධිකරන නියෝග දෙකකින් පැහැදිලි වෙන කාරනයන් වන්නේ තවදුරටත් භාවිතාකරන්නෙකු තම E-mail සටහනක වන තොරතුරු වල සුරක්ෂිත බව පිලිබදව සලකා බලන්නට සිදුවන බවයි. තවදුරටත් delete button ඔස්සේ E-mailයක පැවැතීම …

Continue Reading

Posted in digital lifestyles |

Light Alloy 4.8.8

   මෙම මෘදුකාංගය compact multimedia player එකක් ලෙසට පිලි ගැනේ. විශේෂයෙන් පරිගණයෙන් අඩු පහසුකම් ලබමින් උවත් වේගවත් ආරම්භයක් මෙන්ම බොහෝ ගොනු වර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සමත් player මෘදුකාංගයක් ලෙසට එය පිලි ගැනේ. සරලව කටයුතු කල හැකි බොහෝ සැකසුම් එනම් fast video rewind, load subtitles, make bookmarks ,screenshots, DVD/Blu-ray හා MKV/OGM/MP4 …

Continue Reading

Posted in Software |

Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි.

   Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි. දෑ තේරුම් ගන්නට බැරිවීම ඔස්සේ නැගෙන විරෝධතාවය සමග ඔවුන්ගෙන් අහිමි කරවන හෝ පසුගාමී කරවන ප්‍රවනතා පිලිබදව අවදිවන්නට සූදානම්ද යන්න පලමු කාරනයය. දෙවැන්න තම මිනිස් සීමාවන් ඉක්මවා යන්නට තාක්ශනය භාවිතාවීම මිනිස් කථාන්දරය තරමට පැරනි වනවා සේම ඒවා වෙතට විරෝධය පැමිනීමද ඒ කථානදරය …

Continue Reading

Posted in digital lifestyles |

එලෙබෙමින් ඇත්තේ 2015 වසරය…

   එලෙබෙමින් ඇත්තේ 2015 වසරය. තොරතුරු ලෝකයේ අපූර්වතම දෑ බොහොමයක් වෙනුවෙන් 2015 කෙරෙහි දැනටමත් අවධානය ලබා ගෙන අහවරය. Windows 10 ඉන් පලමු වැන්න වීම කිසිදු විවාදයකින් තොරය. ලොව Pc බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුකයා ලෙසට එය ගෙනෙන භාවිතාවන් සමස්ථ තොරතුරු තාක්ශන භාවිතාවටම බලපාන බවට පිලිගන්නට සිදුවීම ඊට ප්‍රධානතම හේතුව …

Continue Reading

Posted in digital lifestyles |

Online ආකාරයට ප්‍රචන්ඩත්වය විසිරවන්නට උත්සාහ කල අයෙක් අත්වඩංගුවට…

   online ආකාරයට ප්‍රචන්ඩත්වය විසිරවන්නට උත්සාහ කිරීම එහි වන ප්‍රාථමික මට්ටමේ සැගව සිටින්නට හැකියාව ඔස්සේ ආවරනය නොවනු ඇති බවට කියවෙන පුවතක සසුගියදා ඇමරිකාවෙන් වාර්ථා විය. කලු ජාතික නිරායුධ තරුනයෙකු එරට පොලොස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරක් ඔස්සේ මිය යාම මුල් කරගෙන එම සමාජය තුල කැලබීමක් ඇති කරන්නට සමත්වූ අතර …

Continue Reading

Posted in digital lifestyles |

Windows 10 Free නිකුතුවක් වේවි!!

    Microsoft සමාගම පසුගියදා මෘදු ටූලයක් නිකුත්කර සිටියාය. එය පිලිබදව පවසා තිබුනේ Windows 7 , 8 භාවිතාකරන්නන් සදහා Windows 10 පෙර සංස්කරනයන් update ලෙසට ලබා ගන්නට අවශ්‍යකරන පරිසරය නිර්මානය කර දෙන්නට නිමවුනු මෘදුකාංගයක් ලෙසටය. මේ අනූව එලබෙන ජනවාරියට බලාපොරොත්තු තබා ඇති මීලග Windows 10 පලමු සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුව ලබා …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

GetDiz 4.9 වැඩි පහසුකම් සහිත Notepad විකල්පයකි..

   Notepad සදහා පැමිනෙන වඩාත් පහසුකම් සහිත විකල්පයක් ලෙසට GetDiz මෘදුකාංගය ගැනේ. එහි වන වේගය, පහසු භාවිතාව, ස්ථීරබව මෙන්ම කුඩා මෘදුකාංගයක් වීම මෙය භාවිතාවට වැඩි දෙනෙක් පොලබවන සුලුය. මෙහි වන user interfaceය පැහැදිලි කෙරෙන්නේ handy, small, specific,මෙන්ම configurable යන ගුනාංගයන් ගෙන් මනාව සංයුත්ත ලෙසටය. “Allow only one GetDiz instance” වැනි තොරා …

Continue Reading

Posted in Software |

Real-time cyber attack චිත්‍රනය කරදෙන Norse අඩවිය..

    internet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු …

Continue Reading

Posted in Hack |

Start Screen Unlimited 3.1.0.31 සමග වැඩි නිදහසක්..

   Windows 8/8.1 හි පැමිනෙන Start Screenය වඩාත් customize කිරීමට අවස්ථාවක් ලැබීම ඔබ වඩාත් සතුටට පත්කරවන කාරනාවක් වනු ඇත. එය වඩාත් සිත්ගන්නා සුලු කරදෙන්නට මෙම Start Screen Unlimited 3.1.0.31 මෘදුකාංගය සමත්වන්නේ ඔබේ ස්ථාපිතව ඇති Windows 8,8.1 මෙහෙයුම් පද්ධතියේ system file කිසිදු ආකාරයකින් patching හෝ වෙනයම් අනතුරුදායක වෙනසකට ලක් නොකරම ඒ බව …

Continue Reading

Posted in Software |

තොරතුරු තාක්ශනය සමග සුබ නත්තලක්..

    තොරතුරු තාක්ෂණ ලෝකය සොඳුරුය අපූරුය. එය මිනිසා විසින් මෙතෙක් අත්පත් කරගත් කීකරුතම මෙන්ම දක්ශතම සේවකයා වීම පිලිබදව කිසිදු ගැටලුවක් නැතිය. ගැටලුව ඇත්තේ එහි ස්වාමීය පිලිබදවය. ඔහුගේ අවිනීතකම, විනාශකාරී භාවය වෛරසයක් නැතිනම් වෙනත් ආකාරයක විනාශකාරී බවක් ‍රැගෙන තොරතුරු ලෝකය වෙතට පැමිනීම තොරතුරු තාක්ශනයේ මුල් ස්වභවයෙන් එන හානියක් ලෙසට සැලකිය නොහැක. ඒ …

Continue Reading

Posted in digital lifestyles |