070 6006 404

නව භාවිතාවක් ගෙනෙන්නට පොරොන්දුවන Win 10..

  Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!

  Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය …

Continue Reading

Posted in Microsoft, New Technology |

මවුසයකට ගුලිවන Pc එක හෙවත් Mouse-Box

  quad-core ARM Cortex processor((1.4GHz), 128GB storage, 802.11n Wi-Fi, USB 3.0 ports(2), හා micro-HDMI පමනක් නොව accelerometer හා gyroscope එකකින්ද සම්න්විත මෙය mouseයක් තුලට ගුලිවන පරිගණකයක් වීම වඩාත් සිත්ගන්නා සුලු මෙන්ම හුරුබුහුටි අත්දැකීමක් වනු ඇත. තවමත් prototype මට්ටමේ වන මෙම නිර්මානය භාවිතාකරනෙකුට අවශ්‍ය විටකදී මොනිටරයක් වෙතට සම්බන්ද කරමින් පරිගණකයක් ලෙසට මෙන්ම …

Continue Reading

Posted in New Technology |

නව Windows 10 PC build පැමිනීම එලබෙන සතියේ…

   Microsoft අයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කිරීම ගෙවී ගිය දිනයේ සිදුකරන ලද අතර Project Spartan web browser නැතිනම් touch-friendly Office apps වැනි නව අංගයන්ද සමග එම public preview නිකුතුව එල ගෙන සතියේ සිදුවනු ඇති බවට නිවේදනය කරන ලදී. එසේම එහි preview for phones නිකුතුව පෙබරවාරි මාසයේ සිදුවනු ඇති …

Continue Reading

Posted in Windows 10 |

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ..

  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට වරට දක්නට ලැබෙන …

Continue Reading

Posted in Windows 10 |

PicPick 4.0.3 සමග screen capture ඇතුලු ක්‍රියාකාරකම් කිහිපයක්ම..

  මෙය සරල කුඩා මෘදුකාංගයකි. එහෙත් software developers, graphic designers, home users ඇතුලු බොහෝ භාවිතාකරන්නන් සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකි. දෛනික භාවිතාවේදී නිතර හමුවන අවශ්‍යතාවයන් වන screen capture tool, image editor, color picker, color palette, pixel ruler, protractor, crosshair වැනි කාරනා බොහොමයක් මෙම මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරගත හැකිවීම එයට හේතුව වේ. …

Continue Reading

Posted in Software |

අද Microsoft වෙතින් “phone-laptop hybrid” උපාංගයක නිවේදනයවීමකුත්!!!!

  Windows 10 සදහා වන පෙර නිකුතුවක නිල හමුවට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ හුඳු මීලග මෙහෙයුම් පද්ධතිය ඉක්මවා ගිය පැමිනීම් කිහිපයක්ම මෙම හමුවේදී නිවේදනය වන්නට නියමිත බවකි. software පමනක් නොව hardware දියුනු කිරීමක් ලෙසට “phone-laptop hybrid” උපාංගයක පැමිනීමක්ද බලාපොරොත්තුවන බවටයි විස්තර කෙරෙන්නේ. …

Continue Reading

Posted in Microsoft |

Facebook වෙතින්ද Voice-to-text හැකියාව!!

  crosoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් …

Continue Reading

Posted in Facebook |

Chrome Extensions හිතවත් Microsoft Spartan බ්‍රවුසරය??

  හෙටට නියමිතව ඇති Microsoft හමුවේදී පැමිනෙතැයි බලාපොරොත්තුවන අංග අතර වන Spartan බ්‍රවුසරය Chrome extensions සමගද සහයෝගයෙන් කටයුතු කරන්නට හැකි නිමැවුමකින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. පසුගිය September වල සිට මෙම නව බ්‍රවුසර දියුනු කිරීම පිලිබඳව තොරතුරු පැමිනෙමින් ඇති අතර එය දැනට Microsoft ප්‍රධාන බ්‍රවුසරය වන Internet Explora දෙසට වඩා …

Continue Reading

Posted in Browser |

Microsoft Research එකක් ලෙසට වර්ධනය වන “AutoCharge” lamp එක..

  Microsoft Research පවසන්නේ concept එකක දැනට තහවුරු කරගෙන ඇති කාරනාවක් ලෙසට භාවිතාකරනෙකුගේ smartphone එකක් අදාල lamp එක තැබෙන මේසය මත පමනක් නොව අදාල කාමරය තුලවීමෙන්ම පමනක් ඉදිරියේදී charge කරගැනීමට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ AutoCharge ලෙසට නම් වන පහන ceiling ආකාරයට හෝ ගෘහභාණ්ඩයක් මත තබා තිබෙනවා විය හැකි බවකි. …

Continue Reading

Posted in New Technology |

WPS Office 2015 සමග පහසු Office භාවිතාවක්!!

   මෙහෙයුම් පද්ධතිය හැරුනු කොට ලොව වඩාත් භාවිතයක් ලබන මෘදුකාංගය වන්නේ Office මෘදුකාංග කට්ටලයයි. සාමන්‍ය භාවිතාකරනෙකුට තම දෛනික ජීවිතයේදී වැදගත් වන ලිපිකටයුතු කරනා ඉදිරිපත්කිරීමක් සකසා ගැනීම වැනි දෑ සදහා එම මෘදුකාංග කට්ටලය සහයට පැමිනීම සිදුවේ. සාමාන්‍යයෙන් වෙළඳ පොල තුල මෙස සදහා වන වුසඳුම ලෙසට ගැනෙන්නේ Microsoft Office මෙහෙයුම් පද්ධතිය වන අතර …

Continue Reading

Posted in Software |

චීනය Outlook e-mail වෙතටද බාදා කරමින් සිටින බවක්!!

  Google වල Gmail සේවාව චීනය තුල තහනම් කොට මසකටත් අඩුකාලයක් තුල මයික්‍රසොෆ්ට් වලද Outlook e-mail සේවාවද අඩපන කර දමන්නට කටයුතු කරමින් සිටින බවටයි නවතම තොරතුරු හෙලිකරන්නේ. භාවිතාකරන්නන් Web ආකාරයට මෙන්ම smartphone apps ආකාරයට තම ගිනුම් හ සම්බන්ද වන්නට තැත්කරන විට ගැටලු සහිත බවක් දැක්වෙන නිවේදනයන් පැමිනීම එය භාවිතාකරන්නන් අත්විඳිමින් සිටින …

Continue Reading

Posted in digital lifestyles |