070 6006 404

Tencent PC Manager සමග පරිගණකයට ඉහල ආරක්ශාවක්

   පරිගණකයේ ස්ථාපිතව තිබියම යුතු මෘදුකාංග අතරට ආරක්ශක මෘදුකාංගයක් පැමිනෙන්නේ ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙසටය. නිවැරදිව ආරක්ශක මෘදුකංගයක් ස්ථාපනයව තිබීම, එය නිවැරදිව යාවත්කාලීනව තිබීම, තීරනාත්මක අවස්ථාවලදී එය වෙතින් ලැබෙන උපදෙස් අනුගමනය කිරීම වැනි කරනා රාශියක් සමග ධනාත්මකව කටයුතු කිරීම ඔස්සේ භාවිතාකරන්නෙකුට ඉන් උපරිම ආරක්ශාව ලබා ගන්නට ඉඩ සැලසෙන බවටයි පිලි ගැනෙන්නේ. Tencent PC …

Continue Reading

Posted in Software |

Light Alloy අපූර්ව multimedia player මෘදුකාංගයකි.

  පරිගණකය සමග ඔබට ඇති ප්‍රධාන භාවිතාව කුමක් වුවද multimedia player ඔබට කලාතුරකින් හෝ අවශ්‍යවන අනිවාර්ය මෘදුකාංගයකි. ප්‍රධානමෙහෙයුම් පද්ධතිය සමගම ප්ලේයරයක් පැමිනියද සමහර විටකදී වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයක් සමග කටයුතු කල හැකි වැඩි දියුනු කල ප්ලේයර මෘදුකාංගයකට ඇති අවශ්‍යතාවය නිතැතින්ම වන්නකි. Like fast video rewind, load subtitles, make bookmarks, select …

Continue Reading

Posted in Software |

Windows 10 අත්හදා බැලීමට කැමැත්තක් දක්වන්නේ නම්…

  පසුගියදා Microsoft ආයතනය තම Windows 10 මීලග මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් එනම් January Technical Preview නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව සංස්කරනය වෙතට උනන්දුවක් දක්වන්නන්හට පැමිනෙනට ක්‍රම දෙකක් වන බවයි. එනම්දැනටමත් Windows 7 නැතිනම් 8.1 භාවිතාකරන්නන් සදහා regular update නැතිනම් මෙහෙයුම් පද්ධතියේ වන සාමාන්‍ය Update ක්‍රමයට …

Continue Reading

Posted in Software, Windows 10 |

Windows 10 සමග restarts(Windows Update) schedule කල හැක..

   Windows 10 හි 9926 නිකුතුව සමග පැමින ඇති වැඩි දියුනු කිරීම් අතර පරිගණකය ලබා ගන්නා Windows Update එකකින් පසුව බොහෝ විට අවශ්‍ය විය හැකි restarts අවශ්‍යතාවයකදී එය schedule කිරීමේ හැකියාව වනවා. Microsoft වෙතින් මාසිකව පැමිනෙන යාවත්කාලීන ගොනුව සමග වන සමහර යාවත්කාලීනයන් මෙහෙයුම් පද්ධතිය තුල නිසියාකාරව ක්‍රියාත්මක වීමට මෙම restarts කිරීම …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 9926 වල Calculator අංගය

  Windows 10 වල සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පලමුපෙර සංස්කරනය ලෙසට සැලකෙන Windows 10 9926 නිකුතුව මේ වන විට පැමින ඇති අතර එහි වන නවාංග හා දියුනු කිරීම් පිලිබදව හදාරන්නන්ගේ දැඩි අවධානයක් පවතිනවා. calculator අංගය මෙහෙයුම් පද්ධතියත් සමග එන බහුල භාවිතාවක් ලබන අංගයක් ලෙසට පිලි ගැනෙන අතර මෙම සංස්කරනය සමග Microsoft …

Continue Reading

Posted in Windows 10 |

iPhone වල වන spyware එකක් ඔස්සේ රජයන් තොරතුරු සොරාගන්නවා..

  NSA සිදුවීම සමග අවධානය දිනාගත් Edward Snowden පවසන්නේ iPhone වල වන රහස් මෘදුකංගයක් ඔස්සේ රජයන් විසින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම සිදුකරන බවයි. ඔහු පැහැදිලි කරන්නේ භාවිතාකරන්නාගේ කිසිදු දැනිම කින් තොරව එම මෘදුකාංගය remotely activate හැකියාවෙන් යුත්තවන අතර මෙම රහස් software embedded තත්වය නිසාම තමන් හැම විටම ප්‍රාථමික මට්ටමේ ජංගම දුරකථ …

Continue Reading

Posted in Apple, iOS |

HoneyView 5.09 සමග පහසුවෙන් image කටයුතු කරමු..

  image සමග කටයුතු කරන්නට සිදුවීම සෑම භාවිතාකරන්නෙකුටම හමුවන සාමාන්‍ය දෛනික කටයුත්තකි. ඒ සදහා සහටය එන මෙම Honeyview මෘදුකාංගයේ වැදගත් ලක්ෂන වන්නේ වඩාත් වේගයෙන් විවිධ වර්ගයේ ගොනු වර්ග විවෘතකර දීමට ඉදිරිපත් වනවා සේම compressed ආකාරයට වන එනම් ZIP, RAR, 7z ආකාරයට වන ගොනු තුල ඇති images පවා දිග හැරුමකින් නැතිනම් extraction …

Continue Reading

Posted in Software |

Windows 10 build 9926 දැන් ලබා ගන්නට හැක..

Microsoft සමාගම මේ වන විට තම Windows 10 සදහා වන නවතම නිකුතුව Windows 10 9926 ලෙසට නිකුත්කොට තිබෙනවා. නව සංස්කරනය සමග වන කැපී පෙනෙන අංගයක් ලෙසට නවතම desktop icons කාන්ඩයක් පැමින තිබීම දක්නට ලැබෙනවා. flat ස්වභාවයක් ගන්නා මෙම නව modern themeය බොහෝ විට Windows 10 වල අවසන් සංස්කරනයේ පෙනුමට සමාන …

Continue Reading

Posted in Software, Windows 10 |

RoboForm අවසර පද කලමනාකරනයටය….

   වෙබ් අවකාශය තුල වන අප විවිධ අනන්‍යතා සුරකින්නේ අවසරපදයක ඇසුරෙන් වීම තවමත් සාමාන්‍ය භාවිතාව වේ. වඩාත් සංකීර්න අවසරපද භාවිතාව වැදගත් වන්නේ එවා එක් දෙසකින් තවකෙකුට උපකල්පනය කිරීමට අපහසු වනවා නිසාම සේම යාන්ත්‍රික ක්‍රම ඔස්සේද නිර්නයට අපහසුවීම වැදගත් නිසා වේ. වර්ථමානයේ සාමාන්‍ය භාවිතාකරන්නෙකු සැලකීමේදීද අවසර පද කිහිපයක් සමග කටයුතු කරන්නට වීමද …

Continue Reading

Posted in Software |

Speccy ඔස්සේ පරිගණකයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගනිමු…

බොහෝ භාවිතාකරන්නන් හට තම පරිගණකයේ අභ්‍යන්තර උපාංග පිලිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. තීරනාත්මක අවස්ථාවලදී අවශ්‍යවන එම තොරතුරු ක්ශ්නිකව ලබා ගන්නට පහසුවන මෙම මෘදුකාංගය සහයට එන්නට සූදානමින් සිටී. උපාංගයක් නෑවත් ස්ථාපනයට අවශ්‍ය වන විටකදී මෙන්ම උස්තල ගන්වන්නට අවශ්‍ය වන විටකදී මෙන්ම සමහර මෘදුකාංග ධාවනයට අවශ්‍ය දෘඩාංග වාතාවරනයක් ඇත්දැයි විමසන්නට මෙම තොරතුරු අවශ්‍ය …

Continue Reading

Posted in Software |

Google Chrome 40 නිකුත්වේ…

වඩාත් යාවත්කාලීනව තබාගත යුතුම මෘදුකංගයක් ලෙසට බ්‍රවුසරය අවිවාදිතය. පරිගණකය ඔස්සේ බාහිර ලොකයට විවෘත වන ප්‍රධානතම දොර‍ටුව වන්නේ නිසාම මෙන්ම ඔබගේ වැදගත්ම තොරතුරු බොහොමයක් ඒ ඔස්සේ නිරන්තරයෙන් ඔබ මොබ ගමන් කරන නිසාද මේ බව ඉතා වැදගත්වේ. Google Chrome යනු බොහෝ භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රසාදයක් ලබා ගන්නා බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසට පිලි ගැන්නේ …

Continue Reading

Posted in Google, Software |

මීලග Office සංස්කරනය Office 2016 ලෙසට නම්වනු ඇත..

   Microsoft සමාගම තම Office මෘදුකාංග පෙලෙහි මීලග desktop PC සංස්කරනය Office 2016 වන බවට මේවන විට ප්‍රකශයට පත්කොට තිබෙනවා. දැනටමත් ආයතනය අභ්‍යන්තරිකව මෙම සංස්කරනය අත්හදා බැලෙමින් ඇති අතර මෙම වසර අවසන් භාගයේ එහි නිකුතුවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ විට එය Windows 10 වෙළඳ නිකුතුවට සමාන්තරව සිදුවනු ඇති …

Continue Reading

Posted in Microsoft |