ඔබ Android 4.3 හා එයට වඩා පැරනි Android උපකරනයක් මිලදී ගන්නට කටයුතු කරන්නේනම් කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ WebView මූලිකව ක්‍රියාත්මක වන app එකක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පහසුවෙන් උපාංගය අසාදනය වීමට ඉහල ඉඩක් වන බවයි. Google ආයතනය මෙම ගැටලුව සදහා පවසා සිටින්නේ මේ …
Continue Reading












