070 6006 404

Apple ද Titan ඔස්සේ EV technology දෙසට…

   Apple වෙතින් එන්නට නියමිත electric car එකක පිලිබදව හෝඩුවාවක් මෑතකදී මතුපිටට පැමිනි අතර එය පැහැදිලි නැති තොරතුරක්ව පැවතිනි. මේ වන විට හෙලි වන කරුනු ස්ථීරකර සිටින්නේ ඇපල් ආයතනය Tesla හ අනෙකුත් EV නිෂ්පාදකයින් සමග තරගට පිවිසෙන්නට සූදානම් වන බවකි. වසරකට පමන පෙරදී Tim Cookඅනුමතිය දෙන ලද “Titan” නම් සංකේථ නාමයෙන් …

Continue Reading

Posted in Apple |

Windows 10(phones) ස්ථාපනය කල්පනාවෙන්!!

   Windows 10 for phones වල පලමු නිකුතුව ඊයේ සිදුවිය. පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම සංස්කරනය unsupported phones මතට ස්ථාපනය බොහෝ ගැටලු කැඳවිය හැකි බවටයි. දැනට තොරා ගත් low-end devices කිහිපයකට පමනක් වලංගුව පැමින ඇති මෙම සංස්කරනය සමහර භාවිතාකරන්නන් විසින් අදාල නොවන Phone සංස්කරන සදහා registry editor වැනි ක්‍රම වේදයන් හරහා …

Continue Reading

Posted in Windows 10 |

Any Video Converter Free

   මෙය Video Converter මෘදුකාංගයකි. මෙම මෘදුකාංගයේ නිපැයුම්කරුවන් එය හඳුන්වන්නේ All-in-One video converting ලෙසටය. වේගවත් ක්‍රියාකාරීත්වයක් මෙන්ම වඩාත් පැහැදිලි , නිවැරදි ප්‍රථිපලයක් ගෙනෙන්නට සමත් මෙම මෘදුකාංගය සමග DivX, XviD, MOV, rm, rmvb, MPEG, VOB, DVD, WMV, AVI වැනි ගොනු වර්ග Pod/PSP වැනි portable video device සදහා මෙන්ම , MP4 player නැතිනම් …

Continue Reading

Posted in Software |

Tencent PC Manager ආරක්ශක මෘදුකාංග විසඳුමකි!!

    Tencent PC Manager යනු නොමිළේ භාවිතාවට පැමිනෙන Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ආරක්ශක යාන්ත්‍රන වල සහයෙන් ක්‍රියාත්මක වන viruses, spyware, malware, rootkits මෙන්ම අනෙකුත් හානිකරයන් සදහා එරෙහිව ක්‍රියත්මක වන ආරක්ශක මෘදුකාංග විසදුමකි. system resources අවම මට්ටමක භාවිතාකරමින් වේගවත් මෙන්ම real-time …

Continue Reading

Posted in Software |

Facebook වෙත එන legacy contact සැකසුම..

    Facebook වෙතට පැමිනෙන නවතම සැකසුමක් කියා සිටින්නේ යම් භාවිතාකරන්නෙකු මිය ගිය පසු එම ගිනුම තව දුරටත් පවත්වාගෙන යාම සදහා ‘legacy contact’ යෝජනා කිරීමක් ඔස්සේ එම ගිනුම් හිමියාගේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු නම් කරන්නට අවස්ථාව ඇති බවකි. පෙරදී සිදුවූවේ එසේ යම් අයෙකුගේ මරනයෙන් අනතුරුව එම ගිනුම froze බවට ස්වංක්‍රීයවම පත්කිරීම වන …

Continue Reading

Posted in Facebook |

Windows 10 for phones නිකුත්වේ………

Microsoft සමාගම නිවේදනය කරසිටින්නේ Windows 10 for phones හි පලමු පෙර සංස්කරනය අදදින සිට ලබාගන්නට හැකි බවයි. එ සදහා Windows Insider වැඩසටහනේහි ලියා පදිංචිවීමෙන් අනතුරුව නොමිලේ බාගතකර ගැනීම කල හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පහැදිලි කරනවා සීමිත උපාංගසංස්ක්‍යාවකට පමනක් මෙම නිකුතුව සීමාවන බව. එනම්
Lumia 630
Lumia 635
Lumia 636 …

Continue Reading

Posted in Microsoft, Phone |

www.rapidshare.com අඩවිය මාර්තු 15 සිට වසා දමන්නට නියමිතය….

     ගොනු හුවමාරු වෙබ් අඩවි වෙතට ගෙවීගිය වසර කිහිපය මුලුල්ලේම විවිද ආකාරයේ නෛතික ගැටලු පැමිනින. RapidShare අඩවිය මේ අතරින් තරමක පැවත්මක් දිනා ගත් වෙබ් අඩවියක වූවාය. පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ එලබෙන මාර්තු මස 15 වන විට එම වෙබ් අඩවියද සම්පූර්නයෙන් වසා දමන්නට නියමිත බවකි.ඔවුන් නිවේදනය කරන්නේ එම අඩවිය ඔස්සේ ගොනු බෙදා …

Continue Reading

Posted in internet, web site |

https://office.live.com වැඩි දියුනු කර ඇත..

    Microsoft සමාගම පවසන්නේ තම Office Online සේවාව වඩාත් සාර්ථක සේවාවක් ගෙන ඒම සදහා update කර ඇති බවකි. Word, PowerPoint, Excel හා OneNote යන අංග එක් කොට ගෙනෙන ඔවුනගේ productivity suite හි web versionය ලෙසට ගැනෙන මෙම පහසුව Office.com වෙතට පිවිසීමෙන් ලබා ගන්නට හැකි වනවා. ලොව බහුලතම මෙන්ම Microsoft හි දෙවන …

Continue Reading

Posted in Microsoft, Office |

පද්ධතිය තුල ගොනු හුවමාරුව පහසු කරවන Copy Handler

    ඔබ නිතරම ගොනු කොපි කිරීම මෙන්ම move කිරීම පරිගණකය ඔස්සේ කරන්නෙක් නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නෙකි. මෙහෙයුම් පද්ධතිය සමග මනාව සහයෙන් කටයුතු කරමින් මීට අමතරව task queuing, filtering files (according to specific criteria), pausing හා resuming copying files වැනි කටයුතු වලටද සාර්ථකව මැදිහත්වන වැඩසටහනක් ලෙසට දැක්වේ. විවෘත ගනයේ මෘදුකාංගය …

Continue Reading

Posted in Software |

Eusing Cleaner 4.0 සමග පහසු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ system optimization හා privacy cleaner tool එකක් ලෙසටය. එය ඔබගේ පරිගණකයේ වන භාවිතා නොවන ගොනු, invalid registry entries, internet historyය මකා දැමීම, මෙන්ම අමතරව plug-in support සමග තවත් බාහිර වැඩස්ටහන් 150ක පමන history මකාදැමීමට සහය වන බවටයි ප්‍රකාශවන්නේ. ඔබට පහසුවෙන් එක Click කිරීමක් ඔස්සේ බ්‍රවුසරයේ වන …

Continue Reading

Posted in Software |

Safer Internet Day වෙනුවෙන් 2GB free Drive space ලබා ගමු!!

    Safer Internet Day නිමිත්තෙන් ලොව නෙක තැන්වල පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව Google වෙතින් වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ security checkup dashboard වෙතට පිවිස security checkup සම්පූර්න කරන අය වෙතට 2GB Drive Space නොමිළේ ලබා ගන්නට හැකි වන බවය. මෙම recovery information (setting up a secondary email and tying a …

Continue Reading

Posted in Google, Privacy |

IObit Malware Fighter ආරක්ශක මෘදුකාංගයකි

   ආරක්ෂිත බව තොරතුරු ලෝකය භාවිතාකරන කොයි කාගේත් ප්‍රධානතම අවධානයකි. හානිකරයන් හා ආරක්ශිත බව අතරවන නොනවතින ගැටලුව සදහා භාවිතාකරන්නාගේ සැලකිලිමත්බව ප්‍රධාන අවශ්‍යතාවයක් බව හදාරන්නන්ගේ පලමු මතයවේ. හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක්ද ස්ථාපනයයව තිබීම මෙන්ම ඒය මනාව යාවත්කාලීන වීමද මෙයට අමතරව ඉතා වැදගත් බව ඔවුන් පැහැදිලි කරයි. IObit Malware Fighter මෘදුකාංගය නොමිළේ භාවිතය …

Continue Reading

Posted in Software |