Microsoft වෙතින් කඩිනමින් නිමවෙමින් ඇති Windows 10 සමග බලාපොරොත්තුවෙමින් ඇති නව අංගයන් අතර බ්‍රවුසර වෙනස වැදගත්ම අංගයකි. මේ වන විට Microsoft වෙතින් නිවේදනය වෙමින් ඇත්තේ ඔවුනගේ අනාගත ප්‍රධාන බ්‍රවුසරය Spartan වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Trident engine එනම් Internet Explorer 11 හ් පදනමම වඩාත් දියුනු කර මේ සදහා භාවිතාවන …
Continue Reading












