070 6006 404

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus …

Continue Reading

Online වබ අනාගත ජීවිත විනිවිද යමින් ඇත…..

     Online ලෝකය ඔබ සිතනවාට වඩා ඔබගේ ජීවිතයට බල පාමින් ඇත. වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති Mobile භාවිතාවත් සමග එම පැතිරීමේ ස්වභාවය වඩාත් වේගවත්ව ඇති බවටයි හැදෑරුම් වාර්ථා පෙන්වා දෙමින්  ඇත්තේ. ඇමරිකානු තරුන පෙල මත සිදුකල හැදෑරීමකදී ඔවුන් පෙනවා දෙන්නේ  US teens හරි අඩකට වඩා social networks හෝ video game forums ඔස්සේ …

Continue Reading

Posted in digital lifestyles |

විශ්ව ගම්මානය මියයාම!!!!!

     මිනිස් කතාන්දරයේ සටහන් වන අකුරු හැකියාව අත්පත්කර ගැනීම අනෙකුත් සියලු අත්පත්කර ගැනීම් වලට වඩා දිගු පියවරක් බව අමතක කල නොහැකිය. එම හැකියාව ඔවුනට  තම සමකාලීනයන් සමග මෙන්ම අතීතය හා අනාගතය සමග ජීවිතය සංනිවේදනය කර ගැනීම උගන්වා දෙන ලදී. “ගින්දර” සොයා ගැනීම “රෝදය” සොයා ගැනීමටත් වඩා එම කථාන්දරයේ අකුරු හැකියාව වඩා …

Continue Reading

Posted in digital lifestyles |

VLC Player ය windows 10 සදහා සූදානම්ය..

         windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ලේයර මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට සිදුවීම අනිවාර්යය. නොමිලේ ලබා ගත හැකි ප්ලේයරයන් අතර VLC වෙතට ඇත්තේ වැඩි අවධානයක් වන අතර පහසුවෙන් වැඩි ආකාරයක වීඩියෝවන් ධාවනයට සූදානම්ව එය පැමින තිබීම …

Continue Reading

Posted in Multimedia |

ඔබේ කාර්යබහුල බව හඳුනාගන්නා මෘදුකාංගයක්….

   එම ව්‍යාපෘතිය නම් වන්නේ “Phylter” ලෙසටය.  functional near-infrared spectroscopy (fNIS) ඇසුරෙන් ගොඩ නැගෙන උපාංගයක් ඔස්සේ භාවිතාකරන්නගේ forehead වල රුධිර ධාහවනය මැනීම සමග ඔහුගේ මනස කාර්ය බහුල බව හා සැහැල්ලු බව හඳුනා ගන්නේ ආලෝක තරංග ඇසුරෙනි.  මෙම තොරතුරු ඇල්ගෝරිතමයක් භාවිතාකරන්නට වඩාත් අන්‍යනය වන ආකාරයට සකස් කර ගැනීම සදහා යොදා ගනී. අවසානයේ …

Continue Reading

Posted in digital lifestyles |

Firefox භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවේ…

      හදාරන්නන් එය පහදන්නේ මෙලසය. පලමුව එය ඔබගේ Firefox බ්‍රවුසරයට සංයුත්තව පැමිනෙන PDF කියවනය ආසාදිත කරන අතර ඒ ඔස්සේ ඔබගේ පරිගණකයේ වන පෞද්ගලික තොරතුරු අඩංගු ගොනු ‍රැස්කරගනු ලබයි. අනතුරුව ඒවා බාහිරින් වන සර්වරයක් වෙතට uploading කිරීම අරබනු ලබයි. මෙම ප්‍රහාරයේදී බාහිරින් වන code භාවිතාවක් නොවීම ඇතුලු උපංක්‍රම කිහිපයක් ඔස්සේ පරිගණකයට මෙම …

Continue Reading

Posted in Browser, Privacy |

Android වෙතට මාසික ආරක්ශක යාවත්කාලීන……

      Android යනු බහුලතම භාවිතාවක් දිනාගෙන ඇති Mobile අකාරයේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලි ගැනේ. මේ වන විට Google ආයතනයේ අයිතිය යටතේ පවතින අතර එක්තරා සීමාවකට යටත්ව customizable නිදහස සමග ඔවුන් එහි නවසංස්කරන දියුනු කර නිකුත්කිරීම කරගෙන යමින් පවතින මෙහෙයුම් පද්ධතියකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා මෙම මෙහෙයුම් පද්ධතියේ …

Continue Reading

Posted in Android |

windows 10 කොහොමද?

      බොහෝ භාවිතාකරන්නන් විමසන ගැටලුවක් වන්නේ Windows 10 හොඳින් ක්‍රියාත්මක වනවාද යන්නය. තමන්  Windows 10 වෙතට පැමිනීම දැනට පවත්වාගෙන යනු ලබද භාවිතාවනට හානියක් නොවේද යන්නය. පිලිතුරද ඉතා සරලය. Windows 10 මෙහෙයුම් පද්ධතියක් ලෙසට සාර්ථක බවය. එය නිවැරදිව ස්ථාපනය කර ගැනීමත්  (මෙහිදී සාමානයයෙන් භාවිතාකරන්න හට විශාල වගකීමක් නොපැමිනෙන ආකයට නිමවී ඇත.) අදාල …

Continue Reading

Posted in Windows 10 |

windows 10 සදහා වන පලමු යවත්කාලීන එකතුව….

      Microsoft සමාගම windows 10 සදහා වන ප්‍රථම යාවත්කාලීන එකතුව මේ වන විට නිකුත් කොට තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීන ගොනුව සමග නවාංග කිසිවක් පැමින නැති මුත් මෑත කෙටි කාලයක් තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන් ගේ එකතුවක් මෙහි වන බවය. යම් භාවිතාකරන්නෙකු මෑත කාලිනව පැමිනි සියලුම යාවත්කාලීන ලබා ගෙන තිබේ …

Continue Reading

Posted in Windows 10 |

start මෙනුවේ ගැටලුව…

   මෑතකදී Windows පිලිබදව මතවාදීව පැමිනි ගැටලුවක් වූවේ start මෙනුව ඉක්මවා යන්නට ඔවුන් ආයතනයක් ලෙසට තවමත් අසමත්වී ඇතිය යන්නය. වසර ගනනාවකට පෙර පැමිනි Windows පෙර සංස්කරනයක් සදහා මුලින්ම start මෙනුව නිර්මාණය කල පුදගලයා පවා මේ පිලිබදව තම මතය දක්වා තිබිනි. තවත් දෙසකින් සැලකීමේදී windows 8 අසමත්qවීම පිලිබදව වන විවේචනයන් අතර වඩාත් …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 ගැන ඇති නෙක ආකාර ගත් විවරන අතර ……

         හොඳයි අපිට මෙහෙම හිතන්න පුලුවන්. Windows 10 ගැන ඇති නෙක ආකාර ගත් විවරන අතර වඩාත්ම විප්ලවකාරී අර්ථ දැක්වීමක් වන්නේ එය Windows 8 වලින් ඇරබුනු ඔබගේ පරිගනකට යනු තවදුරටත් එහි භෞතික සීමාව නොවේ යන්න අවසන් වශයෙන් තහවුරු කර සිටින්නක් යන්නය. හිතන්න XP යුගය ඔබේ සමස්ථ පරිගණක හැකියාව එහි දෘඩ තැටිය ප්‍රමුක …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 නවතම තොරතුරු…

        නිල නිකුතුවෙන් පැය 24ක් ගතවන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය ලොවපුරා පරිගණක මිලියන 14කට අදික ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවට Microsoft නිවේදනය කර සිටිනවා.  මෙම පිරිස අතර මිලියන පහකට අධික පෙර අත්හදා බලන්නට පැමිනි Insidersලා මිලියන පහක් ද වන අතර එසේමුත්  මිලියන 9ක් පමන මෙම කාලය තුල ප්‍රථම වතාවට Windows …

Continue Reading

Posted in Windows 10 |