070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Updated on January 16, 2025January 16, 2025 by author Siriwansa

Microsoft පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර PC වෙතට ස්ථාපනය කර ඇති මෘදුකාංග කිහිපයක් මේ සදහා බලපෑමක් සිදුවන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ January 2025 Windows security updates සදහා බලපාමින් ඇති මෙම තත්වයට හේතුවන්නක් ලෙසට Citrix Session Recording Agent version 2411 තමන් හඳුනා ගනිමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ මෙම නවතම යාවත්කාලීනය සම්පූර්ණ කොට පරිගණකය restarting අවස්ථාවේදී “Something didn’t go as planned. No need to worry – undoing changes” හා සමාන පනිවිඬයක් ලැබෙමින් තිබීම සමහ භාවිතා කරන්නන්ගේ අත්දැකිමක් ලෙසට තම වෙතට වාර්ථා වෙමින් ඇති බවකි. Citrix මේ වන විටත් support document එකක් ඔස්සේ PowerShell/Command Prompt command ආකාරයෙන් මෙම ගැටළුව මග හරින ආකාරය පැහැදිලි කර ඇති බවකි.
Pubudu Siriwansa

Posted in update, Windows 10, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa