iPhone 16 නිකුතූන් පෙල නිවේදනය වී තිබේ. Apple වල A18 Bionic chipset වලින් බල ගැන්වෙන මෙම නිකුතූ වල සමන්විත වන්නට නියමිත ආකර්ෂනීය වනු ඇති බවට නුමාන කරන අංගයන් අතර “Camera Control” හැකියාව ඔස්සේ පහසුවෙන් click photos හා start video recording භාවිතාවක් ගෙනෙන බවට පොරොන්දු වෙමින් තිබේ.ඒත් සමග මෙතෙක් ඒ සදහා භාවිතාවූ volume buttons තරමක් අපහසු භාවිහය අවසන් වනු ඇත. මීට අමතරව iPhone 16 සහ iPhone 16 Plus සමග එන්නට නියමිත Spatial Recording. සදහා මනා සහයක් ගෙනෙන horizontal camera module හැකියාවද අවධානය දිනා ගනිමින් ඇත. එසේම Apple Intelligence features ඔස්සේ එම භාවිතාවන් වඩාත් පහසු හා අපූරු එකක් කරන්නටද එම සමාගම කටයුතු කරමින් තිබේ. සමස්ථයක් ලෙසට හදාරන්නන් පවසන්නේ Camera Control button, 4K ගෙනෙන 120FPS shooting හැකියාව, 5x telephoto lens හැකියාව මෙන්ම නෙක ආකාර ගත් Titanium. හැකියාව කථාබහට ලක්වෙමින් තිබෙනවා. පැමිනෙන්නට නියමිත නව high-resolution wallpapers මේ වන විට අවධාරනය කර සිටින්නේ දුරකථනයේ බාහිර පෙනුම සමග වඩාත් සැසදෙමින් භාවිතා කරන්නා හට වැඩි ආකර්ෂනයක් සහතික වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

