070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

iOS 19 සමග දියුනුකිරිම් රාශියක් …

Posted on January 18, 2025January 18, 2025 by author Siriwansa

iOS 19 යනු තවත් සයමසක් ඉදිරියෙන් බලාපොරොත්තු වන්නකි. එම සංධිස්ථානයට කෙමෙන් තබන පියවරයන් අතරින් මේ වන විට Apple ආයතනය iOS 18.3 Beta 3 නිකුතුව කර ඇත. මේවායින් දැනට මත් භාවිතාකරන්නන් වෙතට එන්නට නියමිත නවාංගයන් පිලිබඳව මෙන්ම දැනට හඳුනාගෙන ඇති ගැටළු සදහා පිලිසකර කිහිපයක්ම නිකුත්කොට අවසානය. හදාරන්නන් නැවත් නැවත පවසමින් සිටින්නේ iOS 19 සමග iPhone Camera app වල දියුනු කිරීම් රාශියක් සූදනම් වෙමින් පවතින බවකි. ඔවුන් පවසන්නේ Photo / Video යන දෙයාකාරයටම camera controls හැකියාවන් රාශියක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි. මේසදහා සමන්විතව පැමිනෙන්නට නියමිත button වර්චුවල් ආකාරයට මෙන්ම භෞතික ආකාරයට විය හැකි බවට නෙක උදාහරන උපකල්පනය කරමින් ඇත. මීට අමතරව වැඩි දියුනු කල large language models, ( LLMs) පිලිබඳවද හදාරන්නන් ගේ දැඩි අවධානයක් දිනා ගෙන ඇත. දැනට ම AI-generated notification summaries වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිබඳව ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන්වේ.
Pubudu Siriwansa

Posted in Apple, New Feature | Tagged iOS 19 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa