070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

iOS 18 සූදානම්.

Posted on September 10, 2024September 10, 2024 by author Siriwansa

Apple ආයතනය පැවති “Glowtime” livestream event වලදී තම මීලග නිකුතූන් පෙල පිලිබඳව මේ වන විට තොරතුරු හෙලි කර තිබේ. එපමනක් නොව ඔවුන් තම ප්‍රමුකටම නිකුතුවක් වන්නට නියමිත iPhone operating system වල මීලග නිකුතුව iOS 18 වල පැමිනීම September 16 ට සූදානම් බව පවසා තිබේ. සුපුරුදු පරිදි iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro, iPhone 16 Pro Max. වැනි දුරකථන සංස්කරණ පෙලක් සූදාම් බවට වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. එපමනක් නොව ඔවුන් පවසන්නේ රටවල් 58 කදී September 20 වල සිට මෙම නව නිකුතූන් ලබා ගන්නට තම දුරකථන ලොලයින්ට හැකි වනු ඇති බවකි. තවද මේ වන විට iOS 18 සමග පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳවද ඉගි පැමින ඇති අතර ඒවා අතර Home Screen dark mode, flashlight customizations, easier WiFi password sharing, Passwords app, revamped Settings app, Eye Tracking, වැනි අංගයන් පිලිබදව දැනටමත් ප්‍රකාශයට පත් වෙමින් ඇත.
හදාරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගෙන ඇති Apple Intelligence ලෙසට නම් වන iPhone, iPad, Mac වලට සංයුත්ත වන්නට නියමිත generative AI features සමග භවිතා කරන්නා හට writing tools, generating images, improved photo search, personal context awareness, summarization, cleaning up images. වැනි දෛනික හැකියාවන් ගෙනෙන බවට පැහැදිලි කර තිබේ. වැඩි දුරටත් පැවසෙන්නේ Apple Intelligence අංගය එල බෙන මාසයේ සිට බීටා අංගයක් ලෙසට සහය දක්වන සංස්කරණ සදහා සූදානම් බවට ඔවුන් පවසමින් සිටී.
Pubudu Siriwansa

Posted in Apple, New Feature |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa