070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

Posted on January 15, 2025January 15, 2025 by author Siriwansa

මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27) කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව 87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්ගෙන් විශාල පිරිසක් වෙතට Instagram, Facebook, TikTok වැනි apps විවෘතව තිබීම හානිකර ප්‍රථිපල නිර්මානය කරමින් තිබෙන බවට පිලිගැනෙමින් තිබෙනවා. රටවල් කිහිපයක්ම දැනටමත් මෙම තත්වය පාලනය කරන්නට කටයුතු කරමින් තිබෙනවා. උදාහරනයක් ලෙසට Australia ව පනවා ඇති නීති රීතීන් අනූව වයස 16 අඩු දරුවන් මෙම සමාජ ජාලාවලට ඇතුළුවීම තහනම් වන අතර ඒ බව පවත්වාගෙන යාමේ වගකීම අදාල social media platforms වලට පවරා ඇත්තේ එසේ නොහැකිවන අවස්ථාවල් වලදී විශාල දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව සලස්වමිනි. Indonesia වද මේ වන විට දරුවන් සදහා social media තහනමකට කටයුතු කරමින් සිටින අතර එරට ජනාධිපති වරයා මේ පිලිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa

Posted in Facebook, Instagram, Social Networks, TikTok | Tagged Indonesia |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa