070 6006 404

Category: Windows 10

Windows 10 anniversary update පැමිනීම අගෝස්තු 2ට….

     බොහෝ දෙනා windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීය වන Windows 10 anniversary update පිලිබදව බලාපොරොත්තු තබා සිටියේ ජුලි 29දා වෙතටය. ඒ Windows 10 වල පලමු නිකුතුවෙන් වසරක් පිරෙන දා හා එම නිකුතුව windows 7, windows 8.1වල සිට සිට නොමිලේ පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අවසන් දිනයද වනු ඇති බැවිනි. කෙසේ මුත් මේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 සදහා වන අවම දෘඩාංග අවශ්‍යතා වෙනස් වේ…

    Microsoft සමාගම නිවේදනය කරන්නේ තම windows 10 හි Desktop මෙන්ම Mobile සංස්කරන සදහා වන අවම අවශ්‍යතා සදහා නව සංශෝදනයක් ගෙනෙන්නට කටයුතු කර ඇති බවකි. නිෂ්පාදකයින් සදහා වඩාත් නම්‍ය අවකාශයක් ඔස්සේ තම නිෂ්පාදනයන් ගෙනෙන්නට අවකාශ සලසමින් සිදුවන මෙම නව අවමයන් යටතේ Desktop සංස්කරන සදහා 2GB අවමයක් නියමකර සිටිනවා. පෙරදී 32 , …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 Mobile සදහාද Fingerprint Readers..

        උපාංගය හා භාවිතා කරන්නා අතර වඩාත් ආරක්ශිත බවක් සදහා අනන්‍යතා තහවුරුව වැදගත් ලක්ෂනයකි. පාර්ස්වර්ඩ් නැතිනම් අවසර පද තව දුරටත් වඩාත් ආරක්ශිත බව නොසැලකෙන අතර ක්‍රමයෙන් විකල්ප ක්‍රම දෙසටාවධානය යොමුවීම ඇරබිනි. ද්විත්ව ආරක්ශන ක්‍රමය (2-Step Verification) දැනට භාවිතාවන අනන්‍යතා තහවුරුවේ බහුල භාවිතාවකි. Online ආකාරයට ගිනුමකට ඇතුලු වීම සදහා මෙම ක්‍රමය මේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 v1511 යාවත්කාලීනය පැමිනේ…

         Microasoft සමාගම තම Windows 10 සදහා වන නවතම යාවත්කාලීනයන් මේ වනවිට නිකුත් කොට තිබෙනවා.  තම cumulative update පෙලෙහි 12 වන නිකුතුව වන මෙය සමග මෙහෙයුම් පද්ධතියේ සංස්කරන අංකය Windows 10 version 1511 ලෙසට ඉහල නංවන්නට කටයුතු කරනු ලබනවා. Pc මෙන්ම Mobile සංස්කරන දෙකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුවට අනූව දෘශ්‍ය මට්ට්මේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 භාවිතාවන උපාංග ප්‍රමානය මිලියන 300 ඉක්මවයි

        Microsoft ආයතනය Windows 10 නිකුතුව පැවති මෙහෙයුම් පද්ධති සම්ප්‍රධායෙන් බෙහෙවින් ඔබ්බෙන් වූ කටයුත්තක් ලෙසට සිදු කෙරිනි.  මෙහෙයුම් පද්ධතියේ හැකියා වපසරිය මෙන්ම අදාලවන උපාංග පරිසරයද වඩාත් පූර්නව හා සංක්‍රීයව තබා ගන්නට කටයුතු කර තිබිනි. වඩාත් වේගවත්, ආරක්ශිත මෙන්ම සමීප භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවද ඔවුන්ගේ දියුනු කිරීම් අතර කැපී පෙනිනි. මේ වන …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සදහා නොමිලේ පහසුව ජූලි 29 අවසන්…

                     Microsoft ආයතනය නිවේදනය කරන්නේ ජූලි 29 දිනට Windows 10 වලට Windows 7 හා windows 8.1 වල සිට නොමිලේ පැමිනෙන්නට ලැබෙන පහසුව අවසන් වනු ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙදිනට පසුව windows 10 වෙතට පැමිනීමේදී ඩොලර් 110 සිට ඉහලට වන ගෙවීමකට භාවිතාකරන්නාට සිදුවනු ඇති බවයි. 2015 ජනවාරියේදී Microsoft ආයතනය windows 10 …

Continue Reading

Posted in Windows 10 |

Anniversary Update පැමිනීම 2016 ජූලි 29 දාට??

                       Windows 10 පලමු නිකුතුව සිදුවූවේ 2015 ජූලි 29 දාය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සදහා පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලිය වන Anniversary Update නැතිනම් ආයතනයේ අභ්‍යන්තර සංවර්ධන නාමය වන Radstone 1 නිකුතුව මෙම වසරේ එනම් 2016 ජූලි 29 දාට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. දැනටමත් පෙර සංස්කරන මට්ටමින් මෙම නිකුතුවට අදාල …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 PC කී බෝඩයක් ලෙසට….

   China-based PiPO වෙතින් පැවසෙන්නේ තමන් පරිගණක බව සංයුත්තව පැමිනෙන  keyboards දෙකක් නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. මින් එකක් foldable keyboard එකක් ලෙසටද පැමිනෙන අතර මේවායේ සංයුත්තව පැමිනෙන හැකියාවන් අතර Intel Atom processor,2GB or 4GB RAM හා 32GB හෝ 64GB තොරතුරු ගබඩා හැකියාඅවක් සතුවන බවට නිවේදනය වනවා. උපාංගයේ පසු පසින් …

Continue Reading

Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය..

Windows 10 වල  “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ “Messaging  Everywhere” ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows තව තවත් වෙනස් වනු ඇත..

             Microsoft ආයතනය තම Windows 10 හා Windows 10 Mobile වෙතට යවත්කාලීන මෙන්ම පෙර සංස්කරන නිකුත්කිරීමේ වෙගවත් කාලසටහන තවමත් එසේම පවත්වා ගෙනයමින් සිටී. මේ වන Windows 10 Moble වල සංස්කරනය තොරාගත් දුරකථන කාංග සදහා නිකුත්ව අවසාන අතර Windows 10 සදහා වන ප්‍රධාන සංස්කරන යාවත්කාලීනයක් සදහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවට …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Win 10 Pc වෙතට ආරක්ශිත පිවිසීමක් ගෙනෙන companion device….

                   ආරක්ශිත පිවිසීමක් දත්ත උපංග වෙතට බලාපොරොත්තු වීම සෑම භාවිතාකරන්නෙකුගෙම පහේ අවශ්‍යතාවයක් වෙමින් ඇත. අවසර පදයක සහය ලබ ගැනීම තව දුරටත් වඩාත් සාර්තක ක්‍රමයක් නොවන බව නැවත නෑවතත් තහවුරු වෙමින් තිබෙන පරිසරයකදී ජීව විද්‍යාත්මක තහවුරු කිරීම් ද එතරම් සාර්ඨ්තක නොවීම අත්දැකීමක් වෙමින් ඇති අතර වඩාත් සාර්ථක විකල්පයක් සොයා යාම නිරන්තරයෙන් සිදු …

Continue Reading

Posted in New Technology, Windows 10 |

Edge සමග Flash භාවිතය පාලනයට හැකියාවක්….

                  මේ වන විටත් Microsoft ආයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා එනම් Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත Redstone update(අභ්‍යන්තර නාමය) වල පෙර නිකුතුවක්   build 14316 ලෙසට නම් කොට Windows Insiders  එනම් පැමිනෙන්නට නියමිත සංස්කරන පෙර අත්හදා බැලීම සදහා ඉදිරිපත්ව ඇති භාවිතාකරන්නන් සදහා නිකුත් කොට තිබෙනවා. මේ සමග පැමින ඇති තවත් …

Continue Reading

Posted in Windows 10 |