070 6006 404

Category: WhatsApp

Telegram වෙත නොසිතූ ඉල්ලුමක්

Telegram Messenger පවසන්නේ පසුගිය WhatsApp, Facebook හා Instagram වල තාවකාඅලික බිඳ වැටීමේදී 70 million නව භාවිතාකරන්නන් පිරිසකගේ අවධානය දිනා ගන්නට තම සේවාව සමත්වූ බවයි. එහි Pavel Durov නැතිනම් founder පවසන්නේ එම කාලය තුල සිදුවූ බලාපොරොත්තු නොවූ විශාල භාවිතාව හේතු කොටගෙන තම සාමාන්‍ය භාවිතාකරන්නන් හට සේවාවේ මන්දගාමී බවක් අත්විඳුන්නට සිදුවූ බවයි. …

Continue Reading

Facebook, Whatsapp සහ Instagram වල තාවකාලික බිඳවැටීමක්

2019 වසරේදී Facebook ආයතනයේ ප්‍රධාන සේවාවල බිඳ වැටීමක් වාර්ථාවූ අතර එය සමහර භාවිතාකරන්නන් සදහා පැය 14ක් දක්වා දිර්ර්ග වූ බවටයි පැවසුනේ. ඊයේ දිනයේ Facebook ආයතනයේ සේවාවල් වූ Facebook, WhatsApp මෙන්ම Instagram වල පැය 6ක බිඳ වැටීමක් වාර්ථාවූ අතර එයද සමහර භාවිතාකරන්නන් සදහා පැය 6 කට ආසන්නව පැවතුන බවටයි වාර්ථා වන්නේ. …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

WhatsApp සම්බන්දිත අනතුරු ඇගවීමක්

WhatsApp යනු ඉතා බහුල භාවිතවකි. විශේෂයෙන් තාක්ෂණික පදනම ගැන එතරම් උනන්දුවක් නොදක්වන විශාල පිරිසකගේත් බහුල භාවිතාවකි. මෙවන් බහුල භාවිතාවන් සයිබර් අපරාධකරුවන්ගේ නිරන්තර අවධානය දිනාගන්නකි. Spanish බලධාරීන් පවසන්නේ ව්‍යාජ WhatsApp පනිවිඩයක් හරහා භාවිතාකරන්නන් හට backup එකක් සදහා එවනු ලබන Link එකක් සංක්‍රිය කරවන්නට උනන්දු කරවන අතර, භාවිතාකරන්න අතින් එම සංක්‍රීයකරවීම ලත් …

Continue Reading

Posted in Email, Malware, WhatsApp |

WhatsApp හා mod apps

ස්මාර්ට් දුරකථනය අතිමහත් භාවිතාවකි. මේ උපකරණවල වන applications අතර instant messaging භාවිතාවන්ටද ඇත්තේ මහත් අවධානයකි. විශාල භාවිතාකරන්නන් පිරිසකගේ ස්මාර්ට් දුරකථනයේ ප්‍රධාන භාවිතාවද මේවා වීම බහුලව දැකිය හැකිය. මේ භාවිතාවන් අතරද WhatsApp වලට ලැබෙන්නේ විශේෂිත තැනකි. දැන හෝ නොදැන මේ භාවිතාකරන්නන් අතර mod apps වලට ලැබෙන්නේ ද බහුල භාවිතාවකි. මේවා තම …

Continue Reading

Posted in Smart Phone, WhatsApp |