070 6006 404

Category: Software

Daum PotPlayer 1.6.51480 සමග අපූරු මල්ටිමීඩියා අත්දැකීමකට…

 PotPlayer හැදින් වෙන්නේ Windows වෙතට සහය දක්වන අඩු බ‍රැති සියලුම පාහේ video formats වෙතට සහය දක්වන මෙන්ම භාවිතවේදී අමතර codecs ස්ථාපනයක් අවශ්‍ය නොවන multimedia playerයක් ලෙසටය. එසේම මෙම මෘදුකාංගය WebCam/Analog/Digital TV වැනි අමතර බොහෝ උපාංගය වෙතට සහය දක්වන බවත් කැපී පෙනෙන කාරනාවක් බවට දැක්වෙනවා. වඩාත් උසස් තත්වයක playback හැකියාවක් ඇති …

Continue Reading

Posted in Software |

Microsoft Security Essentials නොමිළේ පැමිනෙන අරක්ශක මෘදුකාංගයකි..

   Microsoft Security Essentials යනු Microsoft සමාගම තම Pc භාවිතාකරන්නන් වෙතට නොමිළේ ලබා දෙන ආරක්ශක මෙහෙයුම් පද්ධතියයි. Microsoft මෙහෙයුම් පද්ධති සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන මෙන්ම පරිගණකයේ ධාවනයට අඩුවෙන්ම බලපාන ක්‍රියාත්මකවී මක් ‍රැගෙන එන මෙම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ idle අවස්ථාවලදී යාවත්කාලීන වන්නට මෙන්ම Scans කරන්නට සැකසුම් ‍රැගෙන එන භාවිතාකරන්නාට මෙන්ම …

Continue Reading

Posted in Microsoft, Software |

Skype 7.0.0.100 Free Download

   ඔබ කිනම් ආකාරයක තොරතුරු තාක්ෂණය භාවිතාකරන්නෙකු වුවද ඔබගේ පරිගණකයේ හෝ උපාංගයේ අනිවාර්යෙන් විය යුතු මෘදුකාංග කිහිපයක් ඇත. Skype යනු මේවා අතර අනිවාර්යයෙන් සදහන් වන මෘදුකාංගයක් වන්නේ ලොව පුරා කොතැනක විසිරී සිටින අයෙකු සමග උවද පහසුවෙන් මෙන්ම නොමිළේ සංවාදයකට ,Text කිරීමකට , ගොනු හුවමාරුවකට වැනි බොහෝ කටයුතු වලට සූදානමින් සිටින මෘදුකාංගයක් …

Continue Reading

Posted in Software |

පහසු වේගවත් වෙබ් සැරියකට Google Chrome 39.0.2171.95

  නිරෝගී මෙන්ම වේගවත් වෙබ් සැරියකට පරිගණකයේ බ්‍රවුසරය වැදගත්ම සාධකයකි. search වල සිට chat, email, shop, bank, read the news මෙන්ම watch videos online දක්වා වන බොහෝ කටයුතු වලදී වැදගත් වන මෙම මෘදුකාංග අවශ්‍යතාවය සදහා Google Chrome මෘදුකාංගය යොදා ගැනීම පිලිබදව විචාරරකයින් සරලව හඳුන්වන්නේ faster,safer හා easier විසදුමක් ලෙසටය. එහි වන …

Continue Reading

Posted in Software |

Adobe Reader 11.0.10 පැමින ඇත….

   බොහෝ භාවිතාකරන්නන් හට දෛනිකව පරිගණකයත් සමග වන කටයුතු වලදී වැදගත් වන මෘදුකංගයක් ලෙසට PDF රීඩරය පිලි ගැනේ. electronic document සමග කටයුතු කරන්නට මෙම මෘදුකාංගය සහයට එන අතර ලොව භාවිතාවන PDF කියවනයන් අතර වඩාත් පිලිගත් මෙන්ම වඩාත් ගොනු වර්ග ප්‍රමානයක් සමග කටයුතු කරන රීඩරය ලෙසට මෙම මෘදුකංගය පිලිගැනේ. එය සමග බහුලව …

Continue Reading

Posted in Software |

Total Security 360 සමග නොමිළේ එන ආරක්ශිත බව..

   ක්‍රියාත්මක කරවන පරිගණකයේ මීලග ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ ආරක්ශාවය. පරිගණකයට සම්බන්ද කරන USB උපාංගයක් ඔස්සේ, CD එකක් ආධාරයෙන් හානිකර බව පරිගණකය වෙතට පැමිනෙන්නට හැකිවා සේම අන්තර්ජාලය වෙතට සම්බන්දවීම ඔස්සේ ඒ අනතුර සදහා වන ප්‍රධානතම දොර‍ටුව විවෘත වේ.නිසිපරිදි ස්ථාපනය කර ඇති ආරක්ශක මෘදුකාංගයක් නිසිපරිදි යවත්කාලීනව පවත්වා ගෙන යාම මේ සදහා හොඳම විසදුම …

Continue Reading

Posted in Software |

7-Zip සමග පහසු file archiver භවිතාවකට…

  සෑම පරිගණක භාවිතාකරන්නෙකුටම පාහේ file archiver මෘදුකාංගයක් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉදහිටක හෝ හමුවන්නකි. ගොනුවක් හකුලවන්නට මෙන්ම හකුලවන ලද මෘදුකාංගයක් නැවත යථා තත්වයට පත්කර ගැනීමේදී මෙම මෘදුකාංගය සහය අවශ්‍ය වන අතර පහසුව , ආරක්ශාව වැනි හේතූන් මත මෙම භාවිතාව යොදා ගැනේ. 7-Zip යනු නිදහස් ගනයේ මෘදුකාංගයක් වන අතර සරල පහසු …

Continue Reading

Posted in Software |

SUMo සමග පරිගණකය යාවත්කාලීව තබා ගමු….

    දිනෙන් දින ඉහල යන නෙක ආකාර ගත් හානිකරයන් හමුවේ ඔබගේ පරිගණකය නිතරම යාවත්කාලීව තබා ගැනීම ඉතා වැදගත් පියවරකි. Windows සමග මේ සදහා මෘදුකාංගමය සහයක් පැමිනියද එය මූලිකව මෙහෙයුම් පද්ධතියට හා වැදගත්ම වන මෘදුකාංග කිහිපයකට පමනක් සීමා වේ. කාරනා එසේ වන විට හොදම විකල්පය වන්නේ වෙනත් මෘදුකාංගයක් හරහා පරිගණකයේ මෘදුකාංග පරිසරය …

Continue Reading

Posted in Software |

සාමාන්‍ය භාවිතාවට හෙඳම මෘදුකාංගයකි Avira Free Antivirus…

   නොමිළේ භාවිතාකල හැකි හොඳම ආරක්ශක මෘදුකාංගයක් සොයනා ඔබට හමුවන Avira AntiVir Personal සර්ථකම සහයක් දෙන මෘදුකාංගයක් වනුඅ ඇත. පරිගණකයේ malicious programs පිලිබදව නිරන්තරයෙන් මෙන්ම වේගවත්ව සොයා බලන්නට මැදිහත් වෙන මේ මෘදුකාංගය බරින් අඩු මෙන්ම ක්‍රියාකාරී බවින් ශක්තිමත් මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. මෙම මෘදුකාංගය Real-Time malware detection, pop-up blocker, privacy tools …

Continue Reading

Posted in Software |

Auslogics Disk Defrag සමග නිරෝගී දෘඩ තැටියක්!!

  සරලව Disk Fragmentation යනු ඔබගේ පරිගණකයේ දෘඩ තැටියේ වන දත්ත ගොනු අපිලිවලකට පැමිනීම ලෙසට හඳුනා ගත හැක. හුදු නඩත්තුවකින් තොරව කලක් භාවිතාකීමෙන් පවා මෙම තත්වය දෘඩ තැටියේ ඇති විය හැකි අතර මීට අමතරව නිතර මෘදුකාංග ස්ථාපනය , අස්ථාපනය වැනි හේතූන් මතද සිදුවිය හැක. එසේම සමහර හානිකරයන්ගේ ක්‍රියාකාරීත්වය තුලද මෙවැනි තත්වයක් …

Continue Reading

Posted in Software |

පරිගණකයේ සිට Email කටයුතු කර දෙන Thunderbird 31.3.0

   අන්තර්ජාල භාවිතාවේ වැදගත්ම අංගයක් වන්නේ E-mail භාවිතාව ලෙසට සැලකේ. Social Network වැනි වර්ථමාන භාවිතාවන් සමග මෙම භාවිතාව මදක් පසුපසට වූ බවක් ප්‍රකට වුනද තවමත් Email භාවිතාවකින් ලබා ගත හැකි පහසුව සම්පූර්නයෙන් ඉක්මවා යන භාවිතාවක් පැමින නැතිබවයි පිලිගැනීම වන්නේ. සාමාන්‍යයෙන් මෙම Email භාවිතාව ප්‍රධාන ක්‍රම දෙකකට සිදුවේ. එක් ආකාරයකදී Web base …

Continue Reading

Posted in Software |

Firefox 34 පැමිනෙන්නේ Yahoo සෙයුම් බව default ලෙසට ගෙනය

   Firefox 34 පැමිනෙන්නේ Yahoo වලින් පලවෙමින් ඇති නැවත ප්‍රබෝධය පිලිබදව පනිවිඩයක්ද ‍රැගෙනය. Mozilla තම බ්‍රවුසරයේ default මට්ටමේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට Yahoo ‍රැගෙන විත් තිබේ. නව ස්ථාපනයක් ලෙසට මෙම බ්‍රවුසර මෘදුකාංග සංස්කරනය ස්ථාපනය කිරීමේදී Yahoo මුල් ස්වභාවයෙන් එන search partner ලෙසට සැකසුම් සහිතව වන මුත් දැනට භාවිතාකරමින් සිටින Firefox සංස්කරනයක සිට …

Continue Reading

Posted in Software |