070 6006 404

Category: Software

Speccy ඔස්සේ පරිගණකයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගනිමු…

බොහෝ භාවිතාකරන්නන් හට තම පරිගණකයේ අභ්‍යන්තර උපාංග පිලිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. තීරනාත්මක අවස්ථාවලදී අවශ්‍යවන එම තොරතුරු ක්ශ්නිකව ලබා ගන්නට පහසුවන මෙම මෘදුකාංගය සහයට එන්නට සූදානමින් සිටී. උපාංගයක් නෑවත් ස්ථාපනයට අවශ්‍ය වන විටකදී මෙන්ම උස්තල ගන්වන්නට අවශ්‍ය වන විටකදී මෙන්ම සමහර මෘදුකාංග ධාවනයට අවශ්‍ය දෘඩාංග වාතාවරනයක් ඇත්දැයි විමසන්නට මෙම තොරතුරු අවශ්‍ය …

Continue Reading→

Posted in Software |

Google Chrome 40 නිකුත්වේ…

වඩාත් යාවත්කාලීනව තබාගත යුතුම මෘදුකංගයක් ලෙසට බ්‍රවුසරය අවිවාදිතය. පරිගණකය ඔස්සේ බාහිර ලොකයට විවෘත වන ප්‍රධානතම දොර‍ටුව වන්නේ නිසාම මෙන්ම ඔබගේ වැදගත්ම තොරතුරු බොහොමයක් ඒ ඔස්සේ නිරන්තරයෙන් ඔබ මොබ ගමන් කරන නිසාද මේ බව ඉතා වැදගත්වේ. Google Chrome යනු බොහෝ භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රසාදයක් ලබා ගන්නා බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසට පිලි ගැන්නේ …

Continue Reading→

Posted in Google, Software |

PicPick 4.0.3 සමග screen capture ඇතුලු ක්‍රියාකාරකම් කිහිපයක්ම..

  මෙය සරල කුඩා මෘදුකාංගයකි. එහෙත් software developers, graphic designers, home users ඇතුලු බොහෝ භාවිතාකරන්නන් සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකි. දෛනික භාවිතාවේදී නිතර හමුවන අවශ්‍යතාවයන් වන screen capture tool, image editor, color picker, color palette, pixel ruler, protractor, crosshair වැනි කාරනා බොහොමයක් මෙම මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරගත හැකිවීම එයට හේතුව වේ. …

Continue Reading→

Posted in Software |

WPS Office 2015 සමග පහසු Office භාවිතාවක්!!

   මෙහෙයුම් පද්ධතිය හැරුනු කොට ලොව වඩාත් භාවිතයක් ලබන මෘදුකාංගය වන්නේ Office මෘදුකාංග කට්ටලයයි. සාමන්‍ය භාවිතාකරනෙකුට තම දෛනික ජීවිතයේදී වැදගත් වන ලිපිකටයුතු කරනා ඉදිරිපත්කිරීමක් සකසා ගැනීම වැනි දෑ සදහා එම මෘදුකාංග කට්ටලය සහයට පැමිනීම සිදුවේ. සාමාන්‍යයෙන් වෙළඳ පොල තුල මෙස සදහා වන වුසඳුම ලෙසට ගැනෙන්නේ Microsoft Office මෙහෙයුම් පද්ධතිය වන අතර …

Continue Reading→

Posted in Software |

Google Chrome 39.0.2171.99 නිකුත්වේ…

   ඔබගේ පරිගණකය සමග දෛනිකව සිදුවන search, chat, email, shop, bank, news, videos online වැනි බොහෝ කටයුතු වලදී මැදිහත්වන Browser මෘදුකාංගය ඉතා වැදගත් අංගයකි. ආරක්ශාව, වේගය, සුමට ක්‍රියාකාරීත්වය වැනි අංගයන්ගෙන් සැලකිමේදී Google Crome මෘදුකාංගය වෙතට භාවිතාකරන්නන්ගෙන් ලැබෙන්නේ අනෙකුත් බ්‍රවුසරයන් සමග සැලකීමේදී ප්‍රධාන තැනකි. address bar වෙතට ඔබ සටහන් කරන URL එකක් …

Continue Reading→

Posted in Software |

Firefox 35.0 සමග සැහැල්ලු වෙබ් සැරියක්..

   Mozilla Firefox යනු බහුලතම භාවිතාවක් දිනාගත් pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු දෛනික භාවිතාවේදී වැදගත් වන අංගයන් රාශියක් සමග පැමිනෙන බ්‍රවුසර මෘදුකාංගයකි. වඩාත් වේගවත්, ආරක්ෂිත මෙන්ම භාවිතාකරන්නා සදහා වඩාත් නම්‍ය භාවිතාවක් ගෙනෙන බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසටත් එය වඩාත් භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ඇත්තකි. එහි පැමිනෙන new Firefox …

Continue Reading→

Posted in Browser, Software |

Eraser ඔස්සේ hard drive වල වන සංවේදී තොරතුරු මකා දමමු..

   ඔබගේ පරිගණකයේ දෘඩ තැටිය(Hard Drive) පරිගණක භවිතාවෙදී බොහෝ තොරතුරු ඔබ දැනුවත්ම මෙන්ම නොදැනුවත්වම ‍රැදවෙන ස්ථානය වේ. ඔබ මෙහි වන දත්ත ගොනුවක් මැකීමේදී සිදුවන්නේ file system table වලින් එම ගොනුව පිලිබදව තොරතුරු මැකීයාම මිස එම තැටිය මත වන තොරතුරු ගොනුව මැකීයාම නොවන අතර පසුව එම තැටිය බාහිර අයෙකු අතට පත්වීමකදී මෘදුකාංග …

Continue Reading→

Posted in Software |

LibreCAD ඔබගේ 2D ආකාරයේ CAD application සදහා කදිම සහයකයෙකි

  LibreCAD යනු විවෘත මෘදුකාංග ගනයේ නිකුතුවකි. එය personal මට්ටමේ CAD application ඔබගේ Windows, Macintosh මෙන්ම Linux පරිසරයන් වලදී කාර්යක්ශමව ඉ‍ටුකර දෙන්නට සමත් වන මෘදුකාංගයක් ලෙසට සැලකේ. ලොව පුර වෙසෙන බොහොමයක්වූ LibreCAD භාවිතාකරන්නන සදහා 2D CAD application සාර්ථකව ඉ‍ටුකර දෙන්නට සමත්වූ මෘදුකාංගයක් ලෙසට ප්‍රසාදයක් ඇති මෘදුකාංගයකි.භාෂා 20කට වඩා සහය දක්වන මෙම …

Continue Reading→

Posted in Software |

RSS Guard සමග පහසු feed කියවීමක්..

    විසල් වෙබ් අවකාශයේ නිරන්තරයෙන් එක්වන අපමනක් වූ තොරතුරු අතර ඔබට වඩාත් අවශ්‍ය හා වැදගත් වන තොරතුරු පහසුවෙන් එක් කවුලුවක් ඔස්සේ ලබා ගන්නට සහය වන තවත් මෘදුකාංගයක් ලෙසට RSS Guard 2.1 හැදින් විය හැකිය. එය RSS/RDF, ATOM වැනි බොහෝ feed formats සදහා සහය දක්වන්නක් වන අතරම open-source ගනයේ නිකුතුවක් හා Czech, …

Continue Reading→

Posted in Software |

PC Decrapifier සමග සැහැල්ලු පරිගණක භාවිතාවකට…

   විටක ඔබගේ නවතම පරිගණකය පවා ක්‍රියාත්මක වන්නේ මහත්සේ මන්දගාමී ස්වරූපයෙන් වීම ඔබ අපහසුතාවයට පත්කරන අත්දැකීමක් වන්නට පුලුවන. තාක්ශනිකව සැලකීමේදී වර්ථමාන තොරතුරු තාක්ශන පරිසරයේදී පරිගණකයක් හොඳින් ධාවනය වීමට අවශය වන ප්‍රධාන සාධක ලෙසට සැලකෙන Processer හැකියාව , Ram හැකියාව ප්‍රමුක සියලුම තත්වයන් හොඳින් තිබියදී පවා මෙවන් තත්වයක් නිර්මාණය වන්නේ පරිගණකයේ මෘදුකාංග …

Continue Reading→

Posted in Software |

AquaSnap Free Download

    සමහර විටක ඔබ දවසේ සැහෙන වෙලාවක් desktop මුහුනත සමග කටයුතු කරන අයෙකු වන්නා සේම එකවර Aplications බොහොමයක් ක්‍රියාත්මක කරවන අයෙකු වන්නට පුලුවන. මෙසේ Windows කිහිපයක් සමග කටයුතු කිරීමේදී වඩාත් කාර්යක්ශම හා අපූරු වන්නට සහය වන එහි මෙහෙයුම් පද්ධතිය සමග පැමින ඇති පහසුකම් වලට වඩා යමක් මෙම AquaSnap මෘදුකාංගය ඔබට ගෙනෙන …

Continue Reading→

Posted in Software |

Prey 1.3.4 ඔස්සේ ජංගම උපාංගය ආරක්ශා කරගනිමු!!

   laptop, phone හා tablet වැනි භාවිතාවන් වලදී එම උපාංග අස්ථානගත වීමේ අනතුර නිරන්තරයෙන් පවතී. බොහෝ විට මෙවන් අස්ථාන ගත වීමකදී භාවිතාකරන්නාට එම උපාංගය අහිමි වනවා සේම ඔහුගේ සබදතා, අවසරපද වැනි තවත් බොහෝ වැදගත්දේ අහිමි වීමේ අනතුර ඇත. මෑතකදී Apple , Android වැනි ප්‍රකට භාවිතාවන් සදහා මෙම ගැටලුවට මෘදුකංගමය විසදුම් ගෙනෙන්නට …

Continue Reading→

Posted in Software |