අන්තර්ජාලය නිරන්තරයෙන් තොරතුරු ගලායන විසල් අවකාශයකි. අයෙකුට මෙහි විත් තමන් ප්‍රියකරන හෝ අදාල වන තොරතුරු එකින් එක වෙන වෙනම ඒවායේ අඩවි වලට ගොස් සොයා බලන්නට කාලය මදිවීම සුලබ අත්දැකීමකි. මේ සදහා පැමිනෙන හොඳම විසදුමක් ලෙසට RSS feeds පිලිගැනේ. විශේෂයෙන්ම news වැනි අවස්ථාවකදී මේ පහසුව වඩාත් අදාල වන්නේ ඒවා අන්තර්ජාලයට පැමිනෙන …
Continue Reading










