070 6006 404

Category: Microsoft

Original Windows 11 සංස්කරණයට සහය අවසන් වන්නට නියමිතය.

Windows 10 වල version 21H2 යනු මේ වන විටත් නිල සහය නොලබන මෙහෙයුම් පද්ධතියකි. එහි version 22H2 සංස්කරණය පමනක් මේ විට සහය ලබන මෙහෙයොම් පද්ධති සංකරණය වේ. එපමනක් නොව ඔබ තවමත් Microsoft වල පලමු නිකුතුව එනම් Windows 11 වල version 21H2 සංස්කරණය භාවිතාකරන්නෙකු නම් October 10, 2023 දින වන විට …

Continue Reading

Microsoft වලින් තවත්සේවක ඉවත් කිරීමක්

Microsoft CEO වරයා January 2023 වලදී පවසා සිටියේ විශාල සේවක ධාරිතාව පහත දැමීමකට කටයුතු කරන බවයි. ඒ අනූව Micrasoft වල සමස්ථ සේවක ධ්හාරිතාවෙන් 5%ක් එනම් 10000ක් පමන මාර්තු වන විට ඉවත් කරන්නට කටයුතු කර තිබුනා. මේ වන විට වාර්ථා වන්නේ Microsoft වෙතින් තවත් සේවක ධාරිතාව පහත දැමීමක් සදහා සූදානම් වෙමින් …

Continue Reading

Posted in Microsoft |

Bing Image Creato වඩාත් වේගවත් වේ.

Bing Image Creator හැකියාවේ සංක්‍රියබව 30% කින් ඉහල දමන්නට නවතම යාවත්කාලීන සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම Bing Chat වලට පිලිතුරු සපයමින් ආයතනයේ ඉහල නිළධාරියෙකු පවසන්නේ third-party plug-in වලට සහය දැක්වීමෛදිරි සති කිහිපය වන විට සිදුවන්නට නියමිත බවත්, දැනට සීමිත පිරිසක් සමග අත්හදා බැලෙමින් ඇති Image recognition හැකියාව සාමාන්‍ය භාවිතාවට …

Continue Reading

Posted in Microsoft | Tagged , |

ව්‍යාපාරික මට්ටමින්ද Windows 11 වෙතට පැමිනීම දුර්වලය.

Windows 10 ක්‍රමයෙන් සමු ගන්නට සූදානම් වන මෙහෙයුම් පද්ධතියකි. Windows 11 එලබෙමින් ඇති Microsoft මෙහෙයුම් පද්ධතියයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ තවමත් windows 11 භාවිතාව 25% – 30% අතර වන විට Windows 10 භාවිතාව 67% ක තරම් ඉහල අගයක වන බවයි. ව්‍යාපාරික ආයතනයන් සදහාද තම Windows 11 වෙතට පැමිනීම කෙරෙහි වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft Edge සමග අනවශ්‍ය notifications වලකන හැකියාවක්.

Microsoft පවසන්නේ තම Edge users වෙතින් අනවශ්‍ය නෙක ආකාරයේ notifications වලකන්නට තමන් කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර වෙබ් අඩවි භාවිතකරන්නන් වෙතට spam ආකාරයේ හැසිරීම තමන් හඳුනා ගෙන ඇති බවත් එවන් අවස්ථාවලදී එම වෙබ් අඩවි වෙතට ඇති notification privileges වලකන්නට තමන් සූදානම් බවත්ය. පසුගිය මැයි මාසයේ සිට Edge 113 …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Windows 11 Validation OS එක.

“Microsoft Validation OS” යනු සාමන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත් කරෑත්තක් නොවේ. එය Command Line (CLI) මූලිකව ක්‍රියාත්මක වන්නක් වන අතර එය lightweight OS එකක්ද වේ. එය hardware / software vendors, developers, technicians වැන්නන් සදහා නිකුත් කර ඇති අතර ගැටළු හදුනා ගන්නට හා නිරාකරනයට පහසු කරවන අමතර මෘදුකොටස් බරින් තොරව නිර්මාණය කර …

Continue Reading

Posted in Microsoft | Tagged |

Microsoft වල Edge සමග photo viewer හැකියාවක්.

Microsoft ආයතනය තම Edge browser ය සාම්ප්‍රධායික සෙවුම් යෙදුමකින් වෙනස් කරන්නට මහත් වැයමක් ගනිමින් සිටී. හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය තම Edge browser ය feature-packed එකක් කරන්නට මේ වන විටත් කටයුතු කරමින් ඇතුවා කටයුතු කරමින්ද සිටින බවයි. මේ බව ඔප්පු කරමින් තවමත් පෙර සංස්කරණයක් වන Microsoft Edge Canary version 116.0.1934.0 …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Microsoft වල Bing Chat සදහා image recognition හැකියාවක්.

Microsoft වල Bing team එක තම Bing Chat chatbot ව්‍යාපෘතිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මේ වන විටත් Bing Chat වල කුඩා පිරිසක් අතරින් අත්හදා බැලෙමින් ඇති image recognition අංගය ඉතා ඉක්මනින් සාමාන්‍ය නිකුතුවක් වන්නට සූදානම් වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙහිදී භාවිතා කරන්නෙකුට තමන් තොරාගත් Image එකක් Bing Chat …

Continue Reading

Posted in Microsoft | Tagged , |

Windows 11 වලට වසර දෙකකි.

2015 දී Microsoft ආයතනය Windows 10 නිකුත් කරමින් පවසා සිටියේ එය Windows වල අවසන් ප්‍රධාන සංස්කරණය බවත් එය කාලෙන් කාලයට ප්‍රධාන යාවත්කාලීනයන් සමග ඉදිරියට යනු ඇති බවයි. එසේ මුත් 2021 June 24 වන විට එම ආයතනය පවසා සිටියේ තමන් නව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණයකට යන්න සූදානම් බවත් එය Windows 11 …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Windows 11 වෙතට පිවිසෙමු. 01

ඔබ Windows 11 වෙතට පැමිනීම සදහා ඇති හේතූන් බොහොමයක් කරන්නට Microsoft ආයතනය හැම අතින්ම කටයුතු කරමින් සිටී. අප දැනටමත් දන්නා පරිදි Wndows10 සදහා එම ආයතනය ලබාදෙන නිළ සහය කාලය අවසන් කරන්නටද මේ වන විට දින නියමව අහවරය. ඉන් පසුව තවදුරටත් Windows 10 අනාරක්ෂිත වන්නේ ආරක්ෂක පිලිසකර පවා ලැබීම අවසන් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 |

මෙහෙයුම් පද්ධති වෙනස් වන්නේ ඇයි?

සරලවම සැලකීමේදී මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය වන්නේ එය සංක්‍රියවන පරිගණකයේ අඩංගු සැකසුම් හැකියාව, ගබඩා හැකියාව, මතක හැකියව හා Input / Output හැකියාවන් මනාව කලමනාකරනය කරමින් ආරක්ශිත කරමින් භාවිතාකරන්නා වෙතට වඩාත් පහසු හා ආකර්ෂනීය බවකින් ගෙන ඒම විය යුතුය.ලොව බහුලතම භාවිතාවක් ලබන Windows, Android, Mac. iOS වැනි ඔනෑම මෙහෙයුම් පද්ධතොයකට මේ බව …

Continue Reading

Posted in Android, iOS, mac OS, Microsoft |

Windows 11 වල AI හැකියාව දෘඩාංග මට්ටමින්ම.

Build 2023 conference වල හෙලි වෙමින් ඇති බොහෝ කරුනු අතර කියවෙන එක් තේමාවක් වන්නේ එලබෙන යුගය වඩාත් AI දෙසට වන චලනය ඉතා ප්‍රබල එකක් වන්නට නියමිත බවය. එය හුඳු මෘදුකාංග මට්ටම ඉක්මවමින් දෘඩාංග ලේයරය දක්වාම විගිදෙන බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ප්‍රකට Intel සමාගමද Microsoft සමග එක්වෙමින් පවසා …

Continue Reading