070 6006 404

Category: Microsoft

Office 16 තොරතුරු බිඳක්!!

    Office 2016 මෘදුකාංග ගොනුව Microsoft වෙතින් මීලගට බලාපොරොත්තුවන ප්‍රධානතම පැමිනීමක් වේ. මේ වන විටත් එහි small private beta වක් තොරා ගත් පිරිසක් අතර අත්හදා බැලෙමින් ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ. නවාංග එකතුවීම් හා වැඩි දියුනු කිරීම් රාශියකින් සමන්විතව මෙම පැමිනීම බලාපොරොත්තු වෙමින් සිටින අතට දැනට හෙලිවන තොරතුරු අනූව Forecasting Functions නම් …

Continue Reading

Posted in Microsoft, Office |

මීලග Office සංස්කරනය Office 2016 ලෙසට නම්වනු ඇත..

   Microsoft සමාගම තම Office මෘදුකාංග පෙලෙහි මීලග desktop PC සංස්කරනය Office 2016 වන බවට මේවන විට ප්‍රකශයට පත්කොට තිබෙනවා. දැනටමත් ආයතනය අභ්‍යන්තරිකව මෙම සංස්කරනය අත්හදා බැලෙමින් ඇති අතර මෙම වසර අවසන් භාගයේ එහි නිකුතුවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ විට එය Windows 10 වෙළඳ නිකුතුවට සමාන්තරව සිදුවනු ඇති …

Continue Reading

Posted in Microsoft |

නව භාවිතාවක් ගෙනෙන්නට පොරොන්දුවන Win 10..

  Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!

  Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය …

Continue Reading

Posted in Microsoft, New Technology |

අද Microsoft වෙතින් “phone-laptop hybrid” උපාංගයක නිවේදනයවීමකුත්!!!!

  Windows 10 සදහා වන පෙර නිකුතුවක නිල හමුවට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ හුඳු මීලග මෙහෙයුම් පද්ධතිය ඉක්මවා ගිය පැමිනීම් කිහිපයක්ම මෙම හමුවේදී නිවේදනය වන්නට නියමිත බවකි. software පමනක් නොව hardware දියුනු කිරීමක් ලෙසට “phone-laptop hybrid” උපාංගයක පැමිනීමක්ද බලාපොරොත්තුවන බවටයි විස්තර කෙරෙන්නේ. …

Continue Reading

Posted in Microsoft |

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්…

  Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ ‘extended suppor’ කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ …

Continue Reading

Posted in Microsoft, OS |

Microsoft වෙතින් Spartan නම් නව වෙබ් බ්‍රවුසරයක්!!!!

   August 2015 වන විට Microsoft හි Internet Explorer බ්‍රවුසරය තම 20 වැනි විය සමරනු ඇත. ලොව බහුලතම භාවිතාවක හිමිකම් කියන IE හි 11 වන සංස්කරනය මේ වන විට භාවිතාවෙමින් ඇත. මේ අතර Windows 10 සමග පැමිනෙන්නට නියමිත Internet Explorer 12 වෙනුවට හෝ දැනට භාවිතාවන codename එකක් ලෙසට සැලකිය හැකි නව …

Continue Reading

Posted in Browser, Microsoft |

2015 දී Kinect දෙවන පරම්පරාව (SDK 2.0) පැමිනෙනු ඇත..

  Kinect තාක්ශනය අර්ථ ගැන්වෙන්නේ movement, voice හා gesture recognition සමග කටයුතු කරන්නට දියුනු කරන ලද ක්‍රමවේදයක් ලෙසටය. උපකරනයේ වන sensor ඔස්සේ ඉහතකී Inputs හඳුනා ගන්නටත් ඒවා ඇසුරින් ප්‍රතික්ක්‍රියා කරන්නටත් Microsoft ආයතනය මෙම දියුනු කිරීම සිදුකර තිබිනි. Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම Kinect for Windows sensor වල පලමු පරම්පරාවේ දියුනු …

Continue Reading

Posted in Microsoft |

Windows 10 Free නිකුතුවක් වේවි!!

    Microsoft සමාගම පසුගියදා මෘදු ටූලයක් නිකුත්කර සිටියාය. එය පිලිබදව පවසා තිබුනේ Windows 7 , 8 භාවිතාකරන්නන් සදහා Windows 10 පෙර සංස්කරනයන් update ලෙසට ලබා ගන්නට අවශ්‍යකරන පරිසරය නිර්මානය කර දෙන්නට නිමවුනු මෘදුකාංගයක් ලෙසටය. මේ අනූව එලබෙන ජනවාරියට බලාපොරොත්තු තබා ඇති මීලග Windows 10 පලමු සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුව ලබා …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Bing සමස්ථ Microsoft සේවාවන් අතර විසිරෙමින් ඇත…

  කලකට ඉහතදී හදාරන්නන් යෝජනා කරමින් සිටියේ Microsoft ආයතනය bing සෙයුම් යන්ත්‍රය අලවිකර දමන්නට නියමිත අංගයක් වෙමින් ඇති බවක්ය. මේ වන විට පැහැදිලි වෙමින් ඇත්තේ එම ආයතනය Bing සෙයුම් යන්ත්‍රය වෙනම අංගයක් ලෙසට ඉදිරියට ගෙනයනවා වෙනුවට ඔවුනගේ අනෙකුත් සේවාවන් ශක්තිමත් කරන්නට එය යොදා ගනිමින් සිටින බවකි. ඔවුන් “Cortana” ඔස්සේ Bing වල …

Continue Reading

Posted in Browser, Microsoft |

Windows 10 වෙතින් OneDrive දෙසට වැඩි නැබුරුවක්!!

  One Cloud යනු Microsoft හි Cloud storage සේවාව වේ. Windows 8 සමග Microsoft සමාගම Cloud සමග කටයුතු කිරීමේන් පහසු කම් කිහිපයක්ම හදුන්වා දුන් අතර දැනට පැමිනෙමින් ඇති Winsows 10 සමග වඩාත් මෙහෙයුම් පද්ධතොයේ ගැබුරින් OneDrive සමග කටයුතු කිරීමේ හැකියාව පැමිනෙමින් ඇති බවටයි පෙනෙනට ඇත්තේ. ‘Update හා Recovery’ අංගය යටතේ ‘Backup’ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Skype වල real-time translation දැන් සියල්ලන්ට විවෘතය..

  ලොව පුරා නෙක ජාතීන් හා රටවක් අතර වන බාදකයක් ලෙසට භාෂා විවිධ බව නිතර හමුවන සාධකයකි. තොරතුරු තාක්ශනය ගෙනෙන අපූරු දෑ අතර real-time translation toolය මේ සදහා කදිම විසදුමක් වනු ඇතිබව හදාරන්නන්ගේ මතයකි. Microsoft ආයතනය තම Skype සේවාව මතට මෙම හැකියාවේ preview සංස්කරනයක් හඳුන්වාදෙමින් මේ වසර මුලදී පවසා සිටියේ සියලුම …

Continue Reading

Posted in Microsoft |