හදාරන්නන් Rombertik නම් නව හානිකරය පැහැදිලි කරමින් පවසන්නේ සාමාන්‍යයෙන් හානිකරයක් හමුවූ විට ඔවුන් සතු මෘදුකාංග ඔස්සේ එහි හැසිරීම හොඳින් නිරීක්ශනය කරමින් ප්‍රතිනාශකයක් සදහා අවකාශ නිර්මානය කර ගැනීම වූවද මෙහිදී එම ක්‍රමවේදය අවලංගු වන්නේ එම හානිකරය එවන් ආරක්ශක මෘදුකාංගයක් දුටු විගස ස්වංව විනාශ වීමෙ හැකියාවකින් යුතුව පැමින ඇති නිසා බවයි. Cisco …
Continue Reading












