070 6006 404

Category: Malware

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර …

Continue Reading

Posted in Hack, issues, Malware |

Petya ransomware හානිකරය වඩා දරුනු මුහුනුවරකින්…

        හදාරන්නන් පවසන්නේ Petya Ransomware හානිකරය වඩාත් දරුනු ආකාරයක් ගනිමින් නැවත සංස්කරනයක් ලෙසට භාවිතයට පැමිනෙමින් ඇති බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි දියුනු කිරීම් කිහිපයකින් අනතුරුව master boot record මට්ටමින්ද තම හානිකර බව පතුරන්නට සූදානම්ව මේ වන විට එම නව සංස්කරනයන් පැමිනෙමින් ඇති බවකි. මින් පෙරදී සාමාන්‍ය යෙන් සිදුවූවේ එම හානිකරය පරිගනකයක් …

Continue Reading

2015 Google Play ඔස්සේ ආසාධිත උපාංග ප්‍රමානය මිලියන 2.1ක්….

       Google ආයතනයෙන් එන නවතම ආරක්ශක වාර්ථාවක් පවසන්නේ 2015 තුලදී Google Play වෙතින් Malware මට්ටමේ බාගත  කර ගැනීම් වලට ගොදුරුවූ උපාංග ප්‍රමානය මිලියන 2.1 ක් තරමේ ඉහල අගයක් ගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ 2014ට සාපේක්ශව සැලකීමේදී ආසාදන මට්ටමේ බාගත කර ගැනීම් සදහා වන අවකාශය 40% කට වඩා අඩුමට්ටමක තබා ගන්නට …

Continue Reading

Posted in Google, Malware |

අලුතෙන් පැමිනෙන Petya ransomware හානිකරය…

            හදාරන්නන් පෙන්වා දෙන්නේ Petya ransomware ලෙසට පැමිනෙන නව හානිකරය විසින් encrypting ආකාරයට පත්කරන්නේ තනි තනි ගොනු ආකාරයට නොව සම්පූර්න දෘඩ තැටියම වන බවයි. බොහෝ විට Emailයක දවටා පැමිනෙන ලින්ක් එකක් ඔස්සේ පරිගණකය වෙතට පෙමිනෙන මෙම හානිකරය මෙම මස මුලදී mac-os-x භවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් තිබූ අවස්ථවකදී හදුන අගෙන ඇති බවටයි වාර්ථා …

Continue Reading

Posted in Malware |

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ …

Continue Reading

Posted in Android, Malware |

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන …

Continue Reading

Posted in Malware, Microsoft, Software |

Android භාවිතාවට නව අනතුරු ඇගවීමක්…

          Android වලට තීරනාත්මකව root level  මට්ටමින් බලපෑමක් කල හැකි Linux kernel මත දී සංක්‍රියව පවතින zero-day මට්ටමේ දුර්වලතාවයක් හඳුන අගෙනා එති බවට නිවේදනය වනවා. මෙම නව හඳුනා ගත් හානිකරය  වඩාත් අවධානයට ලක් කරමින් පැහැදිලි කරන්නේ ලොව පුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනකගේ භාවිතාවන්ට මෙම හානිකරය විවෘත වන්නේ පසුගිය දෑ වසර තුලදී …

Continue Reading

Posted in Android, Malware |

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට …

Continue Reading

Posted in Google, issues, Malware |

මෘදුකාංග පහර දෙන්නන් හටද වැරදීමක් (Power Worm)…

                        Ransomware යනු මෑතකාලීනව හදාරන්නන් අතර වඩාත්ම කතා බහට ලක්වූ හානිකරය වේ. පහර දෙන්නෙකු විසින් පරිගණකයක වන දත්ත ගොනු encrypted තත්වයට පත්කිරීමෙන් ඇරබෙන මෙම අනවසර ක්‍රියාවලිය අවසන් වන්නේ එම පහර දෙන්නෙන් වෙතට යම් ගෙවීමක් ඔස්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීමෙන් හෝ සදාතනිකව එම දත්ත භාවිතයට ගන්නට නොහැකි තත්වයට පත්කර ගැනීමෙනි. මේ දිනවල …

Continue Reading

Posted in Malware |

Kaspersky වෙතට චෝදනාවක් නැගේ…..

     Kaspersky යනු ලොව ඉහලම පිලි ගැනීමක් ලබා ගත් ආරක්ශක මෘදුකාංග සමාගම ලෙසට වන ගෞරවය වසර ගනනවක් පුරා ‍රැකගෙන සිටින ආයතනයකි. වඩාත්ම හා වේගවත්ම ආකාරයට හානිකරයන් හඳුනගැනීම හා ඒවා නිශ්ක්‍රියකර දමන්නට ඔවුන් සතු තාක්ශනය ගැන විස්වාශය තැබීම භාවිතාකරන්නන් අතින් බහුලවම සිදුවෙන්නකි. ආයතනයේ සේවයකල මහතුන් දෙදෙනෙකුගෙන් කෙරුන හෙලි දරව්වකින් පැවසුනේ ඔවුන් තම …

Continue Reading

Posted in Malware |

Ask toolbar මෘදුකාංගය malware එකක්.. -Microsoft-

    Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම …

Continue Reading

Posted in Malware |

Cryptolocker හි නව සංස්කරනයක් “Locker” නමින්…

      ගෙවී ගියකාලයේ භාවිතාකරන්නන් අතර මහත් අවධානය දිනාගත් තොරතුරු ලොව හානිකරයක් වූවේ Cryptolockerය. උපංක්‍රමශීලීව පරිගනකය තුලට රිංගා ගන්නා මෘදුකාංගය විසින් එහිවන දත්ත ගොනු encryption කරන අතර අනතුරුව ඒවායේ decryption key එක ලබා දෙන්නට ඩොලර් 500 වැනි විශාල මුදලක් ඉල්ලා සිටීම සිදුකරනු දක්නට ලැබිනි. ක්‍රමයන් මෙහි බහුල ඝමුවීම පහව යමින් ඇති අතර …

Continue Reading

Posted in Malware |