070 6006 404

Category: Malware

Xenomorph නම් banking trojan malwareව.

ANDROID phone භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Todo නම් app එක පිලිබඳව විමසිලිමත්වීම වැදගත් බවයි. මෙය Day Manager ආකාරයේ app එකක් වන අතර එය විසින් Xenomorph නම් banking trojan malware වක් ස්ථාපනයට කටයුතු කරන බවට පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Xenomorph නම් banking trojan malware ස්ථාපනය කර ඔබගේ banking …

Continue Reading

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ …

Continue Reading

Posted in Malware, Security | Tagged , |

Android වල එන ‘red alert’

Google පවසන්නේ Android වල Chrome භාවිතයේදී Safe Browsing සහතික කිරීම සදහා එන ‘red alert’ එක පිලිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව security settings සමග එන “The site ahead contains malware.” වැනි pop-up භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව සදහා ඉතා වැදගත් බවයි. එවන් අනතුරු ඇගවීමක් ඉදිරියේ තව දුරටත් එම වෙබ් අඩවිය …

Continue Reading

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව …

Continue Reading

කල් ඉකුත්වූ Microsoft Office භාවිතාවට අනතුරු ඇගවේ.

CYBERSECURITY ආයතනයක් පවසන්නේ Microsoft Office documents ඔස්සේ malware පැතිරීමේ නව ප්‍රවනථාවයක් තමන් දකිමින් සිටින බවයි. Microsoft Office වල පැරණි සංස්කරන භාවිතා කරමින් සිටින්නන් වෙතට අනතුරු අගවන ඔවුන් පැහැදිලි කරන්නේ Excel files ඔස්සේ පැමිනි 1,000 malicious ප්‍රමානයක් June වල දින 12ක් තුල හඳුනා ගන්නට සමත්වූ බවකි. පැහැදිලි කරන ඔවුන් පවසන්නේ phishing …

Continue Reading

ChromeLoader browser extension හානිකරය

Chrome browser එක ඔස්සේ Windows computers ඉලක්ක කර ගන්නා malware එකක් සදහා ChromeLoader browser extension එක භාවිතාවෙන් Chrome වල settings වෙනස් කර ඔබව අනවශ්‍ය sites වෙතට ‍රැගෙන යාම ඔස්සේ ව්‍යාජ surveys හෝ adverts මෙන්ම තවත් විටක pornographic වෙතට යොමු කිරීම කරන බවටත් වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ පහර දෙන්නන්ගේ එම …

Continue Reading

Google Play Store සමග කල්පනාකාරීව කටයුතු කලයුතු බවක්.

Dr Web පවසනවා මෑතකදී තමන් කල විශ්ලේෂණයකින්ද තහවුරුව ඇත්තේ Google Play Store වල Malware infected apps නැතිනම් හානිකර අඩංගු apps හමුවීම බහුල වෙමින් තිබෙන බවයි. ඔවුන් ලොව ප්‍රමුකතම app store ව ගැන පවසන්නේ trojanised app නැතිනම් අව්‍යාජ සේ පෙනී සිටිමීන් සැගව පැමින හානිකර කැඳ වන්නට කටයුතු කරන මෘදුකාංග කොටස් අඩංගු …

Continue Reading

“ALIEN” නම් spyware ව

Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Android, Malware, Security, virus | Tagged , |

2022 සැලකීමේදී නව malware threats ..

AV-Test වාර්ථාවක් පවසන්නේ වඩාත් ආසාධිත බවට විවෘත mobile system බවයි. දෙවැන්න ලෙසට Android system නම් කරන ඔවුන් තෙවන්න ලෙසට නම් කරන්නේ macOS system එකය. තවත් දෙසකින් “Atlas data” වාර්ථාකරන්නේ 2022 වන විට දෛනිකව 316,000 තරම් විශාල ප්‍රමානයක් malware threats බිහිවෙමින් ඇති බවය. Apple Insider වාර්ථාකරන්නේ 2022 දී 34 million ට …

Continue Reading

Posted in cyber-criminal, Malware | Tagged |

Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත.

මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත …

Continue Reading

Posted in Android, Malware, Privacy | Tagged |

දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී.

සාර්ථකව ඔබගේ දත්ත උපංගය hack වීම යනු එය ක්‍රියාත්මක නොවීම, ආරක්ශක මෘදුකාංග විසින් එය හඳුනා ගැනීම වැනි සරල ප්‍රතික්ක්‍රියාවකින් හදුනා ගන්නට ඉඩ නොලැබෙනු ඇත. මක්නිසාද අද වන විට බොහෝ සයිබර් ප්‍රහාර වල ප්‍රධාන ලක්ශනයක් වන්නේ භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ක්‍රමානුකූලව ඔහුගේ තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම වන බැවිනි. මේ නිසාම බොහෝ …

Continue Reading

Posted in Hack, Malware, Smart Devices, Smart Phone | Tagged |

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි. 2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් …

Continue Reading