Google Chrome බහුල භාවිතාවකි. ඒ නිසාම බහුල ඉලක්කයකි. එනම් ආරක්ෂිත වෙබ් සැරියක් සදහා හොඳින් යාවත්කාලීනවූ Google Chrome ස්ථාපිතයක් ඔබගේ උපාංගය මත පවත්වාගෙන යාම ඉතා වැදගත් පියවරකි. Google ආයතනය යටතේ නඩත්තුවන මෙම බ්‍රවුසරය සදහා security patches කලින් කලට නිකුතන අතර අනෙකුත් බොහෝ ප්‍රධාන මෘදුකාංග වලදි සිදුවෙන්නක් මෙන් background යාවත්කාලීනයන් සදහා ඒවා …
Continue Reading











