070 6006 404

Category: Google

YouTube වලට online gaming හැකියාවක්.

Google ආයතනය මේ වන විට තම YouTube වල online gaming හැකියාවක් පිලිබඳව අභ්‍යන්තරිකව හදාරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ වන විටත් Google වල සේවක මහතුන් අතර ආරාධිත email එකක් නිකුත්ව ඇති බවට පැවසෙනවා. මෙහිදී YouTube web හා mobile apps යන අවකාශ දෙකේදීම games සදහා අවකාශ ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි …

Continue Reading

Posted in Games, Google, You Tube | Tagged |

Online ආකාරයේ changing rooms සූදානම්

Google පැහැදිලි කරන්නේ “Try On” අංගය ඔස්සේ දැනට US භාවිතාකරන්නන් සදහා කාන්තා ඇඳුම් ඔබට අවශ්‍ය model එකක් ඔස්සේ අත්හදාබලන්නට හැකි බවයි. ඔවුන් පවසන්නේ දැනට මෙම Try On අංගය ප්‍රකට වෙළඳ නාම කිහිපයකට සීමාව ඇති මුත් ඉදිරියේ වඩාත් පුලුල් කරන්නට තමන් සූදානම් බවයි. එහිදී ඔවුන්ගේ නව generative AI model හැකියාවන් ඔස්සේ …

Continue Reading

Posted in Google | Tagged |

Google Search අතරට වඩාත් generative AI හැකියාව.

Google අකංඩව තම Search හැකියාව වර්ධනයට කටයුතු කරයි. සමකාලීනව වන ප්‍රවනතාවය වන AI capabilities ඒ මතට ගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන අභියෝගයක් ලෙසට ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. මෙවර Google පවසන්නේ තම සෙවුම් සමග shopping / travel සදහා වන ප්‍රථිඵල දියුනු කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ generative …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල email writing හැකියාව පුලුල් වේ.

Google පවසන්නේ තම email drafting tool එක Android / iOS සදහාද මුදා හැරෙමින් ඇති බවයි. එය මේ වන විටත් Gmail වල web version සදහා සූදානම්ව පවතිනවා. මේය පසුගිය Google I/O වලදී නිවේදනය වූ Workspace Labs වෙතින් එන generative AI tool ආකාරයේ නිකුතුවක් වන අතර දැනටමත් Gmail වල web version ලෙසට …

Continue Reading

Posted in Gmail, Google | Tagged |

Google Search වලටත් generative AI හැකියාව.

Google පවසන්නේ මේ වන විට තම Search Labs සමග SGE (Search Generative Experience) අත්දැකීමේ පෙර හුරුවක් US භාවිතාකරන්නන් සදහා දැන් වූදානම් බවයි. Googl පෙහැදිලි කරන්නේ තම generative AI-powered Search සමග පහසු සෙවුම් බවක් සූදානම් බවත් සෙවුමක් සමග ගොඩ නැගෙන conversational mode එකක් ඔස්සේ පහසුවෙන් වැඩි දුර තොරතුරු සදහා පිවිසෙන්නට භාවිතාකරන්නා …

Continue Reading

Posted in Google | Tagged , |

Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව

Google පවසන්නේ තම Flood Hub නම් AI-powered හැකියාව ලොව පුරා රටවල් 80ක් දක්වා පුලුල් කරන්නට මෙන්ම පෙර පැවති 48-hour forecasts මට්ටමේ සිට 7-day forecasts මට්ටමට ද ගෙනෙන්ට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව මෙම Flood Hub ඔස්සේ ලොවපුරා වෙසෙන පුද්ගලයිඔන් 460 million කට කාලගුන වෙනස් කම් ඔස්සේ ගංවතුර මෙන්ම …

Continue Reading

Posted in Google | Tagged |

Chrome desktop වලට එන URL autocorrect හැකියාව.

Google පවසන්නේ Chrome desktop වෙතටද autocorrect typos හැකියාව URL වෙතටද ගෙනෙන්නට සූදානම් බවයි. එසේම ඔවුන් පවසනවා තම mobile වෙතටද ඉදිරි මාස කිහිපය තුල ගෙනෙන්නට සූදානම් බවයි. Google පැහැදිලි කරන්නේ ඔබ URL bar සදහා මෙම typo හැකියාව සංක්‍රිය කල පසු Chrome ඔස්සේ suggestions ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. වැඩි දුරටත් …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල අක්‍රිය ගිනුම් මකා දැමීම.

Google දින කිහිපයකට පෙර නිවේදනය කර සිටියේ වසර දෙකක් තිස්සේ භාවිත නොවී ඇති personal accounts මකා දමන්නට තමන් කටයුතු කරන බවකි. ඔවුන් පැහැදිලි කර තිබුනේ account හා contents යන දෙයාකාරයටම මෙම මකා දැමීම සදහා අදාල වන බවකි. මෙහිදී ඔවුන් Google Workspace (Gmail, Docs, Drive, Meet, Calendar), YouTube, Google Photos ආදී …

Continue Reading

Posted in Google | Tagged |

Google වල AI හැකියාව ඔවුන්ගේ ads වලට.

Google වල ප්‍රමුක ආදායම ගෙනෙන්නේ වෙළ්න්නද දැන්වීම් වලින් බව පැහැදිලි කරුනකි, ඔවුන් තම Search engine වලින් ඉපදෙන තොරතුරු මත මෙන්ම YouTube ප්‍රමුක අනෙකුත් සේවාවලින් ඉපදෙන තොරතුරු මත තම ads ඉලක්ක කරනු ලබයි. මේ වාන් විට ඔවුන් තම Bard chatbot සහ PaLM 2 large language model වැනි AI හැකියාවන් මේ දෙසට …

Continue Reading

Posted in AI, Google |

Google වෙතින් About This Image අංගය.

මෙවර Google වාර්ෂික හමුවේදී කථාබහට ලක් කල තවත් අංගයක් ලෙසට “About This Image” අංගය සැලකිය හැක. එය පැහැදිලි වූවේ image එකක background information ඔස්සේ එහි සැබෑ ආකාරය පිලිබඳව අවබෝධයකට යාම මේ වන විට සංකීර්න වෙමින් තිබෙන පරිසරයකදී නිවැරදි භාවයක් ඒ වෙතට ගෙනෙන්නට මෙම අංගය සහය වනු ඇති බවයි. එලබෙමින් සිටින …

Continue Reading

Posted in Google | Tagged |

Facial movements ඔස්සේ control PC හැකියාවක්.

ගෙවී ගිය දිනයේ පැවති Google I/O 2023 developer keynote වලදී ප්‍රකාශ වූ බොහෝ දෑ අතර තවත් ආකර්ෂනීය අංගයක් වූවේ Project GameFace නම් open source project‍ටුවයි. මෙය facial reading software එකක් වන අතර open source project ලෙසටද නම් වෙනවා. Project GameFace පැහැදිලි කෙරෙන්නේ facial expressions ආකාරයට PC accessories මෙහෙය වන්නට හැකිවීමයි. …

Continue Reading

Posted in Google | Tagged , |

හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක.

නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි …

Continue Reading

Posted in Email, Gmail, Google | Tagged |