Google පවසන්නේ තම Gemini නම් AI හැකියාව ක්‍රමයෙන් Android දෙසට මුදා හරින්නට සූදානම් බවකි. දුරකථන ඇමතුම් වලට answers කිරීමේ සිට ලැබෙන කෙටි පනිවිඬ වලට answers කිරීම දක්වා පමනක් නොව තම භාවිතාකරන්නාගේ ගේ දෛනික හැසිරීම් මතක තබා ගනිමින් අවශ්‍ය විටකදී ඒවා ඔස්සේ සහය ලබා දෙන්නටත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැනි අවස්ථා වලදී …
Continue Reading












