070 6006 404

Category: Facebook

අනාගත Facebook භාවිතාව virtual reality අත්දැකීමකි!!

   එලබෙන යුගයයේදී තොරතුරු තාක්ශනයේ අත්දැකීම වඩාත් සමීපව වැටී ඇත්තෙ virtual reality භාවිතාවන් සමීපයෙන් බවට මේ වන විට පැහැදිලිය. විවිධ ආයතනයන් මේ සදහා තම සෙවාවන් සුදානම් කිරීම් විටින් විට පලවෙමින් ඇත. ප්‍රධානතම සමාජජාලා අවකාශය වන Facebook වෙතින්ද නිවේදනය වන්නේ ඔවුන්ද virtual reality apps නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

Posted in Facebook |

Facebook වෙත එන legacy contact සැකසුම..

    Facebook වෙතට පැමිනෙන නවතම සැකසුමක් කියා සිටින්නේ යම් භාවිතාකරන්නෙකු මිය ගිය පසු එම ගිනුම තව දුරටත් පවත්වාගෙන යාම සදහා ‘legacy contact’ යෝජනා කිරීමක් ඔස්සේ එම ගිනුම් හිමියාගේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු නම් කරන්නට අවස්ථාව ඇති බවකි. පෙරදී සිදුවූවේ එසේ යම් අයෙකුගේ මරනයෙන් අනතුරුව එම ගිනුම froze බවට ස්වංක්‍රීයවම පත්කිරීම වන …

Continue Reading

Posted in Facebook |

Facebook මත පැතිරෙමින් ඇති නව හානිකරයක් පිලිබදව

  Facebook මත පැතිරෙමින් ඇති නවතම හානිකරයක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙනවා. backdoor trojan එකක ලෙසට ක්‍රියාත්මක වෙමින් දැනටමත් පරිගණක 5000කට අධික ප්‍රමනයකාසාධනයට ලක් කරන්නට මෙම හානිකරය සමත්ව ඇති බවටයි මේ වනවිට වාර්ථා වන්නේ. මෙහි ක්‍රියාත්මක බව ඇරබෙන්නේ malicious tagging scam ලෙසට videoවක් ලෙසට හැගෙන පලකිරීමක් ඇසුරෙන් වන අතර කෙටිකරන ලද වෙබ් …

Continue Reading

Posted in Facebook, Malware |

චීනය සමාජජාලා භවිතයටද වැටකඩුලු ගෙනේ!!

  තොරතුරු ලෝකයේ නිදහස් ගලායාම සදහා නෙක ආකාරගත් අවහිරයෙන් විටින් විට විවිධ රටවලින් පලවීම සාමාන්‍ය ක්‍රියාවක්ව ඇත. ඇමරිකානුවන්ගේ තොරතුරු අනවසරයෙන් එක් ‍රැස්කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ මහත් අවධානයක් ලබා ගත්කාරනාවක්ව පැවතුනි. චීනය මෙවන් ගැටලු සදහා නිරන්තරයෙන් කියවෙන නමකි. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Facebook, Twitter , Tumblr වැනි සමාජ ජාලා …

Continue Reading

Facebook ප්‍රමුක අඩවි කිහිපයක් තාවකාලිකව බිඳ වැටේ…

 Facebook, AIM, Hipchat, Instagram, MySpace, Tinder වැනි ප්‍රධන පෙලේ වෙබ් සේවාවන් කිහිපයක්ම දැනට පැය කිහිපයකට පෙර බ්ඳවැටීමක් සිදුවූ බවට වාර්ථාවනවා. DDoS ආකාරයේ පහර දීමක් ලෙසට මෙම බිඳවැටීම සැලකෙන ලද අතර Lizard Squad වෙතින් නිකුත්වූ Twitter පලකිරීමක් ඔස්සේ එහි වගකීම භාරගන්නා බවක් දක්වා තිබිනි. මෙම කන්ඩායම විසින් ඊයේ දිනයේදී Malaysia Airlines …

Continue Reading

Posted in Facebook |

Facebook වෙතින්ද Voice-to-text හැකියාව!!

  crosoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් …

Continue Reading

Posted in Facebook |

Google, Microsoft හා Adobe ආයතනයන් රුසියාවෙන් ක්‍රමයෙන් ඉවත් වීම ඇරබේ…

  Google, Microsoft හා Adobe ආයතනයන් රුසියාව තුල වන තම කටයුතු ක්‍රමයෙන් ඉවත්කර ගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථාවනවා. රුසියානු වැසියන්ගේ තොරතුරු රුසියාව තුලම වන සර්වරයන්ගේ ‍රැදවිය යුතු බවට ගෙන එන ලද තීර්නය 2016යේ සැප්තැම්බර වන විට ක්‍රියාත්මක වන්නට නියමිතව තිබුනද රුසියාව ගෙන ඇති නව තීර්නයකට අනූව එලබෙන ජනවාරියේ සිට එම …

Continue Reading

Posted in Facebook, Google, Microsoft |

Fcebook අඩවියේ Graph Search results වලින් Bing search engine හි ප්‍රථිපල ඉවත් වන සැකසුම්…

   Fcebook අඩවියේ Graph Search results වලින් Microsoft හි Bing search engine හි ප්‍රථිපල ඉවත් වන සැකසුම් Facebook සදහා වන නවතම යාවත්කාලීන ඔස්සේ පැමින ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. ඒ අනූව Microsoft සෙයුම් ප්‍රථිපල මුසුවීමක් මින් පසු Graph Search වෙතින් දක්නට නොලැබෙනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Facebook ප්‍රකාශකයෙකු තත්වය විස්තර කරන්නේ …

Continue Reading

Posted in Facebook |

Facebook සමග selfies භාවිතයේදී AI අතරමැදි සහයක්…

    Facebook වල Artificial Intelligence Research lab හි විධායකයෙකු පවසා සිටිනු ලැබුවේ ඉදිරියේදී තම selfies ඔස්සේ භාවිතාකරන්නෙකු තම ගිනුමට නංවනු ලබන දෑ පිලිබදව අවධානයෙන් සිටින intelligent digital assistant හැකියවක් තමන් අත්හදා බලමින් සිටින බවකි. භාවිතාකරන්නා අදාල නැංවීම පිලිබදව සම්පූර්න අවධානයෙන් සිටීද යන්න විමසන “UH, THIS IS BEING POSTED PUBLICLY. ARE YOU …

Continue Reading

Posted in Facebook |

Facebook වල Graph Search ප්‍රථිපල සමග මිතුරන්ගේ Share කිරීම්ද පැමිනේ…

  Fcebook ආයතනය නිවේදනය කරනවා තම Graph Search වලදී ඔබගේ පලකිරීම් වලට අමතරව ඔබගේ මිතුරෙකුගේ shared කරන ලද news item හෝ photo වැනි දෑද අඩංගු වන ලෙසට එම algorithm වෙතට යාවත්කාලීන ලබා දී ඇති බව. මේ අනූව එම අඩවියේදී කරනු ලබන සෙයුමකදී ඔබ විසින් එම සෙයුමට අදාලව පලකර ඇති දෑට අමතරව …

Continue Reading

Posted in Facebook |

Facebook හි Android ,iOS App සදහා app usage tracking පහසුවක්….

  පසුගියදාක පලවූ නවතම ගනන වාර්ථාවක්ද Facebook වල පැවැත්ම පිලිබදව කුතුහලාත්මක තොරතුරු ගෙනිනි. එම ගනනයන් පැවසුවේ Facebook වල ජනංප්‍රියතාවය අඩුවීමක් පෙන්නුම් කරමින් සිටින බවකි. වැඩි භාවිතාව තුලම ස්වභාවයෙන්ම එන ගැටලුකාරී තත්වයන් නොසැලකුවද වෙළඳ ප්‍රවර්ධනයන් සදහා වැඩි ඉඩක් වෙන්වීම , ආදුනික භාවිතාව තුල පහසුවෙන් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය භාවිතාකරන්නන් හට විවරවීමේ හැකියාව වැනි …

Continue Reading

Facebook වර්ධන වේගය බෙහෙවින් අඩුවෙමින් ඇති බවට…

    Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල …

Continue Reading