ඔබ පෞද්ගලික පරිගණකයක් භාවිතාකරන්නෙක් නම් ඔබගේ ආරක්ශාව සදහා අදාල වන ආරක්ශකමෘදුකාංග ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඔබටම ලැබෙනු ඇත. ඇන්ටි වෛරස් මෘදුකාංගයක් , ෆයර් වොලය අවදියෙන් තැබීම , ස්පෑම් ෆිල්ටයක් ආදිය භාවිතය ඒ අතර මුක් තැනක් ගනී. හානිකර මෘදුකාංග වලින් ආරක්ශාවීම , අනවසර පිවිසීම් වලින් ආරක්ශාවීම , අනවශ්‍ය ඊමේලයන් මගහැරදීම මේවා තුලින් …
Continue Reading












