070 6006 404

Category: digital lifestyles

Hour of Code ඔස්සේ තොරතුරු ලෝකය හඳුනාගන්නට සහයක් එනු ඇත….

  Basics of computer programming පිලිබඳ දැනීම එලබෙන ලෝකයේ පහසු ජීවිතයකට අනිවාර්ය අංගයක් වනු ඇත. තමන් අවට වන පරිසරයේ ක්‍රියාත්මක වෙමින් තමන් වෙතට නෙක සහයන් ගෙනෙන මෘදුකාංග , app වැනි දෑහි සැබෑ ක්‍රියාකාරීත්වය වටහා ගෙන සීටීම ඔවුනට ඒ සදහා සාර්ථකව මුහුන දීමට සහයක් වනු ඇත. Code.org සමග එන Hour of Code …

Continue Reading

Posted in digital lifestyles |

Fake browser warning ඔස්සේ Zeus malwareව නැවත පැමිනෙමින් සිටී….

    Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ ආකාරයට වන පෙර අවස්තාවලදීට වඩා වඩාත් විධිමත්ව සැකසූ අනතුරු ඇගවීම් බ්‍රවුසරය වෙතට පැමින සාමාන්‍යය භාවිතාකරන්නා තුල ඇති …

Continue Reading

Windows Phone developer preview සදහා Cortana වල භාෂා හැකියාව තවත් පුලුල් වේ..

  Cortana නම් Microsoft වෙතින් එන digital personal සහය Spanish, Italian, German, French භාෂාවන් සදහාද අත්හදා බලන්නට දැන් හැකි බවටයි නිවේදනය වන්නේ. Windows Phone developer preview සමග කටයුතු කරමින් සිටින භාවිතාකරන්නන් සදහා ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම Cortana තවම සිටින්නේ පෙර ‘alpha’ මට්ටමේය. ගෙවී ගිය නොවැම්බරයට සැලසුම්ව තිබූ මෙම නිකුතූව මද …

Continue Reading

මේ අපූරු ලෝකය නිර්මනය වී හෝ නිර්මානය වන්නට අවසන් අදියරේ පවතින මුත් ඔබ?

  අතීතයේ පක්ෂියෙකුගේ පාදයේ ගැට ගසා පනිවිඩ යවන යුගයක්ද තිබිනි. අද ලෝකයේ ඕනෑම කෙරවලකට ක්ශනිකව තමන් අතවන කුඩා උපකරනයක් ඔස්සේ පනිවිඩයක් යවන්නට පමනක් නොව සජීවීව අමතන්නට හැකිවීම සාමාන්‍ය භාවිතාවකි. සරල මිලකට සරල දැනුමක් සමග කරන්නට හැකි භාවිතාවකි. නිවෙස ස්වංක්‍රීය වීම මේ වන විට අධික වැයක් පිලිබද ප්‍රශ්නයක් පමනකි. ගමනා ගමනය ස්වංක්‍රීය …

Continue Reading

Posted in digital lifestyles |

බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars පිලිබඳ හැදෑරීමක්..

  එලබෙන ජනවාරියේ සිට බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars සදහා දීර්ග කාලීන හැදෑරීමක් අරබන්නට සැලසුම්ව ඇති බවටයි නිවේදනය වන්නේ. කාර්යබහුල නගරයකදී මෙම රියදුරන් රහිත වාහන භාවිතාවේ ඇති හැකියාවන් , වාසීන් වැනි පුලුල් පරාසයක පැතිරුනු තත්වයන් පිලිබදව තොරතුරු ‍රැස්කිරීමට මෙම හැදෑරීම යොදාගන්නට ඔවුන් සැලසුම් කොට තිබෙනවා. එම නගර වල traffic අවම කරන්නට …

Continue Reading

Posted in digital lifestyles |

වියපත් නොවන අපූර්ව විෂයකි එය…

   තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුන යක් බවට පත්කර ගන්නා අපූරු ගුනයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමනක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී …

Continue Reading

Posted in digital lifestyles |

Google වෙතින් දරු දැරියන් හිතැති වෙබ් පරිසරයක්….

   Google දෙසින් පැවසෙන පනිවිඩයක් විස්තර කරන්නේ කිඩා දරු දැරියන් සදහා වන තම ප්‍රධන සේවාවල සංස්කරනයක් එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත බවකි. මේ සදහා Youtube, Chrome වැනි බහුල භාවිතාවක් ඇති සේවාවන් වල වඩාත් දරුවන්ස් සදහා හිතැති වෙබ් පරිසරයක් නිර්මානය කර දීම තම අරමුන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. මෙම child accessible versions පිලිබදව …

Continue Reading

Posted in digital lifestyles, Google |

solar panel ජැකට්‍ටුවෙන් Mobile Devices බලගන්වා ගනිමු…

  ප්‍රකට මෝස්තර නිර්මාන කරුවෙකු වන Tommy Hilfiger එලබෙන නිවාඩු සමය වෙනුවෙන් කරන නිකුතුවෙහි solar panel jackets නිර්මානයක් ගැනද නිවේදනය කරන්නට කටයුතු කොට තිබෙනවා. සීමිත මට්ටමින් කරන්නට බලාපොරොත්තුවනමෙම නිකුතුවෙහිදී පිරිමි මෙන්ම කාන්තා jacket වන බවටයි පැහැදිලි කර සිටින්නේ. මෙම සෝලර් පැනලය නිර්මාණය කිරීමේදී water resistant, lightweight,හා flexible amorphous silicon තාක්ෂණය භාවිතා …

Continue Reading

Posted in digital lifestyles |

Tablet උපකරනය සිසු දිවියට පැමිනීම ඉහල අගයක -UK හැදෑරුම් වාර්ථාවක්-

  පාසැල වෙතට tablets පැමිනීම UK වල 70%ක පමන පවතින බවට වාර්ථා වනවා. ඔවුන් ගනනය කරන්නේ දැනටමත් දල වශයෙන් 430,000 ක් භාවිතාවෙමින් ඇති අතර ඉදිරි දෑවසර තුල මෙම ප්‍රමානය 900,000 දක්වා ඉහල යනු ඇති බවකි. එම වාර්ථාව වැඩි දුරටත් හෙලිකර සිටින්නේ එරට පාසැල් 671ක් ඇසුරෙන් කල එම වාර්ථාවට අනූව primary මට්ටමේ …

Continue Reading

Posted in digital lifestyles |

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල….

     අනාගතය ගැන බිය ඇති කිරීමද බහුල අවධානය දිනා ගන්නා සිදුවීමකි. නිර්මානකරුවන් මේ බව හොඳින්ම භාවිතාකරන පිරිසකි. සිනමාව මේ අතින් ඉදිරියෙන්ම සිටී. අනගත රොබෝවරුන් විසින් පාලනය කරන ලෝකයක් ගැන විටින් විට එන නිර්මාන මිනිසුන් තුල ඇති කරනුයේ බිය රසයකි. එහෙත් මෙවැනි නිර්මාන හුදු හිතලූන් ලෙසට පමනක් සලකා ඉවතලන්නට නොහැකි බව ඉතිහාසය …

Continue Reading

Posted in digital lifestyles |

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල…

     “වෙනස්වීම” නම් ක්‍රියාව තොරතුරු තාක්ෂණයේදී තරම් සමීපව හා වැඩි වාර ගනනක් භාවිතාවන වෙනත් විෂයක් විරලය. “අද සිහිනයක් හෙට යථාර්තයක් කරන්නට අවශ්‍ය ශක්‍යතාවය වෙන කිසිදු විෂයකදී අත් නොවිඳන තරමට එහිදී ඇත. මිනිස් ආයුකාලයන්ට සාපේක්ෂව සැලකීමේදී කෙටිකලක් තුල මෙතරම් අපූර්ව වෙනස්කම් රාශියක් මිනිස් ජීවිත වෙතට ගෙනෙන්නට එයට හැකි වෙන්නේ මේ නිසා යැයි …

Continue Reading

දවසේ තොරතුරු තක්ෂණය ගැන වන සිතුවිල්ල…

   “පරිගණක භාවිතාවේ අනාරක්ශිත බව බොහෝ විට එන්නේ භාවිතාකරන්නගේ නොසැලකිලිමත් බවවිනි.” යන්න හදාරන්නන්ගේ ප්‍රධාන මතයකි. සරල අවසර පද භාවිතය , නිසි පරිදි යවාත්කාලීන නොකරන මෘදුකාංග , අනවශ්‍යව තොරතුරු නිරාවරනය කිරීම වැනි බොහෝ කාරාරනා ඔවුන් නිරන්තරයෙන් යෝජනා කරයි. “සැබෑම තාක්ශනික දුරවලතා ඔස්සේම පමනක් එන දුර්වලතා ලෙසට සැලකොව හොත් අපිට තිර්නය කරන්න වන්නේ …

Continue Reading