චීනය අන්තර්ජාලය වෙතට දක්වන්නේ අනවශ්‍ය නිරාවරනයක් ගෙනෙන දැඩි පාලනයකට නතුකල යුතු අවකාශයක් ලෙසටය. සමහර විටක තවමත් ඔවුන් සලකනවා ඇත්තේ තම භූමිය වැනි සීමා නැති නම් සංවෘත මතවාදී අවකාශය රැකගත යුතු වැදගත්ම කාරනා හැටියට විය හැක. චීනයෙන් පැමිනෙන නවතම පුවතක් පවසන්නේ internet භාවිතාකරන සියලුම චීන වැසියන් තම සැබෑ නමින් පමනක් පෙනීසිටීම …
Continue Reading












