070 6006 404

Category: digital lifestyles

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

      Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් …

Continue Reading→

Posted in digital lifestyles |

පලමු කලාපය -පැරනි නිකුතුවකි-

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට …

Continue Reading→

Posted in digital lifestyles |

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට…

                     ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් …

Continue Reading→

අන්තර්ජාලය යනු….

            අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින …

Continue Reading→

Posted in digital lifestyles |

යලිත් රුසියාව Windows තහනමකට…

                  නැවත වතාවක් රුසියානු රජය Windows මෙහෙයුම් පද්ධහිය තම රජයේ යාන්ත්‍රන වලින් ඉවත් කර තබන්නටත් හා foreign technology ආයතනයන් ගෙන් 18% value added tax (VAT) අයකරන්නට සූදානම් වීමද පිලිබදව තොරතුරු පලවෙමින් තිබෙනවා. Apple නැතිනම් Google වැනි ආයතනයන් ගෙන් Apps මිලදී ගැනීම් වලදී දැනට මග හැරෙන අදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුන බවටයි …

Continue Reading→

Posted in digital lifestyles |

Online වබ අනාගත ජීවිත විනිවිද යමින් ඇත…..

               Online ලෝකය ඔබ සිතනවාට වඩා ඔබගේ ජීවිතයට බල පාමින් ඇත. වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති Mobile භාවිතාවත් සමග එම පැතිරීමේ ස්වභාවය වඩාත් වේගවත්ව ඇති බවටයි හැදෑරුම් වාර්ථා පෙන්වා දෙමින්  ඇත්තේ. ඇමරිකානු තරුන පෙල මත සිදුකල හැදෑරීමකදී ඔවුන් පෙනවා දෙන්නේ  US teens හරි අඩකට වඩා social networks හෝ video game forums ඔස්සේ …

Continue Reading→

Posted in digital lifestyles |

විශ්ව ගම්මානය මියයාම!!!!!

           මිනිස් කතාන්දරයේ සටහන් වන අකුරු හැකියාව අත්පත්කර ගැනීම අනෙකුත් සියලු අත්පත්කර ගැනීම් වලට වඩා දිගු පියවරක් බව අමතක කල නොහැකිය. එම හැකියාව ඔවුනට  තම සමකාලීනයන් සමග මෙන්ම අතීතය හා අනාගතය සමග ජීවිතය සංනිවේදනය කර ගැනීම උගන්වා දෙන ලදී. “ගින්දර” සොයා ගැනීම “රෝදය” සොයා ගැනීමටත් වඩා එම කථාන්දරයේ අකුරු හැකියාව වඩා …

Continue Reading→

Posted in digital lifestyles |

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය වේගයෙන් වියැකෙමින් ඇති බව හදාරන්නන්ගේ මතයයි. ක්‍රමයෙන් ඔවුන් නවීන ලෝකයේ මිත්‍රත්වය දෙසට නැබුරු වෙමින් සිටිනවා, ඔවුන් පවසනවා. “සමාජජාලා විසින් ලෝකය නැවත ලියන්නට කටයුතු කරමින් සිටීම තව දුරටත් මත්වාදයක් නොව අප අත්විඳිමින් සිටින්නක්.” ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම අපගේ මිතුරු සබඳතාවල සිට ඉහලට වන තොරතුරු හුවමාරු …

Continue Reading→

Deceptive download buttons ගැන මතක්කිරීමක්..

                    Google ආයතනය මතක් කර සිටිනවා ව්‍යාජ ආකරයේ Download Buttons ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු සොරා ගැනීමේ ප්‍රවනතාවයක් නැවත බහුල වන ආකාරයක් දක්නට ලැබෙන බව.  එසේම ඔවුන් මෑතදී පවසා සිටියේ deceptive ads වලකා ලන්නට තම ක්‍රියාකරන බවයි. එම ආරක්ශක ක්‍රියාවලියට අනූව  “deceptive site ahead” අනතුරු ඇගවීමක් ලැබෙන අතර බොහෝ විට “social engineered” …

Continue Reading→

Posted in digital lifestyles, Google |

LG වෙතින්ද mobile payment විසඳුමක්!!!

                 mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’  ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් …

Continue Reading→

Facebook වෙතින් live video streaming ඇරබේ….

                  Facebook ආයතනය video streaming පිලිබදව අත්හදා බැලීමේ මට්ටමින් අවධානය යොමුකර ගෙවිමින් යන්නේ මාසයකට ආසන්න කාලයකි. නමුත් මේ වන විට එම ආයතනය නිවේදනය කරන්නේ ඇමරිකානු iPhone භාවිතාකරන්නන් උදෙසා මේ වනවිට එම පහසුව ලබා ගන්නට හැකි බවයි. අවශ්‍ය අයෙකු status යටතේ ‘Live Video’ icon එක ඔස්සේ සක්‍රියකරගන්නට හැකි අයුරින් පැමිනෙන මෙම පහසුව …

Continue Reading→

Digital මිනිසා වෙතට වන පරිනාමය!!!

          ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් …

Continue Reading→

Posted in digital lifestyles |