070 6006 404

Category: Browser

“EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද?

Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Chrome වල 10% ක battery life දියුනුවක්.

Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities …

Continue Reading

Posted in Browser | Tagged , |

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Microsoft Edge වඩාත් විසිතුරු වෙමින් ඇත.

Microsoft ආයතනය තම Edge බ්‍රවුසරය වඩාත් පැතිරුනු අංග රාශියක් ‍රැගෙන එන බ්‍රවුසර අත්දැකීමක් කරන්නට කටයුතු කරමින් සිටිනවා. මේ වන විටත් එම browse නවතම සංස්කරනය සමග built-in ආකාරයට calculator, unit converter, සහ speed tester ආදී අංගයන් එකතු කර ඇති අතර ලගදීම Windows Photos apps එකද සංයුත්තකර එවන්නට සැරසෙන බවට පැවසෙනවා. දැනටමත් …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Edge හා Chrome අතර සංහිඳියාව ඉදිරියට…

Browsers දෛනික ජීවිතයේදී නැත්වම බැරි Sofrware Tool එකකි. වඩාත් වේගවත්, වඩාත් ආරක්ශාකාරී, වඩාත් පහසුකම් ගෙනෙන ලෙසට මේවා අතර ඇත්තේද අවසන් නොවන තරගයකි. මේ ව්නවිට modern browser අතර යම් සංහිඳියාවක් නිර්මාණය වී ඇත. එනම් භවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි browsers අතර history, favorites, passwords, open tabs වැනි දත්ත හුවමාරුවට අවස්ථාව ලැබීමයි. Chrome හා …

Continue Reading

Posted in Browser, Chrome, Edge |

පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.

Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් …

Continue Reading

Posted in Browser, Google, New Feature | Tagged |

Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. 2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල …

Continue Reading

Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග.

Microsoft පවසන්නේ Microsoft Edge 100 නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසන්නේ නව සංස්කරනයත් සමග PDF files හැසිරවීම් සදහා දියුනු කිරීම් මෙන්ම memory-based vulnerabilities සදහා දියුනු කිරීම් ඇතුළු නවාංග පහක් නව සංස්කරනය ගෙනැවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ three-digit User-Agent string ඉක්මවන හැකියාව් අසමග හානිකර වෙබ් අඩවි මගහැරීමේ ඉඩකඩත්, memory සමග කටයුතු …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

පොඳු browsers පරිසරයක් සදහා Interop 2022

දත්ත උපකරණයක වන browsers මුදුකාංගය ඉතා වැදගත් එකකි. Google, Microsoft, Apple, නැතිනම් Mozilla වැනි ආයතන වෙතින් එන මෙම මෘදුකාංග කොටසේ විවිධත්වය විටක සමස්ථ බ්‍රවුසර භාවිතාවට ගැටළුවක් වන්නේ ඒකමිතික බවක් නැති කම නැතිනම් Chrome, Edge, Safari, හෝ Firefox වැනි බ්‍රවුසර වල වන විවිධත්වය භාවිතාකරන්නන්ගේ web experience එක සදහා බලපාන නිසාවෙනි. ඒ …

Continue Reading

Posted in Browser, Google |

Browserය මත ‍රැදෙන historyය .

ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද …

Continue Reading

Chrome 95 නිකුත්වේ.

Chrome 95 වල නිකුතුව මේ වන විට සිදුව තිබෙනවා. නව සංස්කරනය සමග cookie size වල සීමා කිරීමත් FTP සදහා සහය දැක්වීම ඉවත් කිරීමත් කැපී පෙනෙන වෙනස්කම් වනවා. Mozilla Firefox නව ප්‍රවනතා සමග සැසදෙමින් පූර්න Cookie ගොනුව 4096 bytes වලට සීමා කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නවසංකරනය සමග windows වල සංස්කරන …

Continue Reading

Posted in Browser, Google, New Feature |

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන …

Continue Reading