Microsoft සමාගම තම Copilot වෙතට වෙනස්කම් රාශියක් ගෙන එන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා.. වඩාත් සරල, හුරුබුහුටි පෙනුමක් සමග භාවිතාකරන්නන් වෙතට සරල භාවිතාවකට සූදානම් බවක් ගෙනැවිත් ඇති බවටයි විචාරය වන්නේ. “Copilot Daily” පිලිබඳව වැඩි අවධානයක් ලබමින් තිබෙන අතර voice-based අංගයක් වන මේ ඔස්සේ භාවිතාකරන්නන් වෙතට වඩාත් පෞද්ගලික daily …
Continue Reading












