070 6006 404

Author Archives: Siriwansa

Facebook අත්හදා බලන සැටලයිට් අන්තර්ජාලය…

ඔනෑම පෘතුවි පුරවැසියෙකු සදහා තොරතුරු සබඳතාවයද මූලික අවශ්‍යතාවයක් වීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇති තත්වයකි. පුද්ගලිඋක මට්ටමේ මෙන්ම වෘතීය මට්ටමේදීද මේ බව ලොක මට්ටමින් පිලිගනිමින් ඇත. සියලු දෙනා සදහා අකංඩ තොරතුරු සබඳතාවයක් පවත්වාගෙන යාම මීලග අභියෝගයක් වන්නේ සමාජමට්ටමින් පමනක් නොව භූවිද්‍යාත්මක මට්ටමින්දය. මේ සදහා නෙක විසඳුම් ගෙනෙන්නට නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයන් …

Continue Reading

Windows 10 භාවිතය මිලියන 700 අසන්නයේ නතරව ඇත.

Microsoft ආයතනය පසුගියදා නිකුත් කල නවතම වාර්ථාවකට අනූවද කිය වෙන්නේ සංක්‍රිය මට්ටමින් ලොව පුරා windows 10 ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 700 ආසන්නයේ පවතින බවකි. windows 10 නිකුතුවේදී ඔවුන් අවධාරනය කර සිටියේ තම නව නිකුතුවෙන් පලමු වසර 3 පසුවන විට ලොවපුරා Windows 10 භාවිතාව බිලියනය ඉක්මවන බව තම බලාපොරොත්තුව බවයි. ඔවුන්ගේ …

Continue Reading

Posted in Windows 10 |

Self-driving technology සාර්ථකව ඉදිරියට…

self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති …

Continue Reading

Posted in digital lifestyles |

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර …

Continue Reading

කෙමෙන් 5G යුගය වෙත පිවිසෙමින් සිටින බව.

මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන …

Continue Reading

Windows 10 October 2018 Update

Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන සම්ප්‍රධාය Windows 10 සමග වෙනස් කරනු ලැබීය. දීර්ගකලීන සැලසුම් සමග බහුල අත්හදා බැලීම්ද එකතුව වඩාත් සාධාරන මෙහෙයුම් පද්ධතියක් වෙතට වූ උත්සාහය සාර්ථක වෙමින් ඇත. එලබෙන යුගයට වඩාත් ගැලපෙන ලෙසට මෘදුකාංගයක් ලෙසට වඩා සේවාවක් ලෙසට අර්ථගන්වමින් ඔවුන් තම මෙහෙයුම් පද්ධතිය වඩාත් පුළුල් භාවිතාවක …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව..

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් …

Continue Reading

Posted in digital lifestyles |

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. …

Continue Reading

windows10 මීලග හැරවුම …

ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන …

Continue Reading

තාක්ෂනික දේශපාලනයේ හැඩය

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව …

Continue Reading

Posted in digital lifestyles |

මිනිස් කථාන්දරය

මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි. – Pubudu Siriwansa

Posted in digital lifestyles |