070 6006 404

Author Archives: Siriwansa

මිත්‍රත්වය vs කඳුළ

අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ ඒ මිතුදම නෙතට ගෙන ආ කදුල වියලන්නට අඩුම තරමින් තව දින ගනනාවක් යනු ඇත. “එය ජීව විද්‍යාත්මක පරිනාමයේ දුර්වලතාවයක් ලෙසට …

Continue Reading

Posted in Uncategorized |

සිහින අවසන්කර දමන්නා..

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට …

Continue Reading

Posted in Uncategorized |

සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් …

Facebook ආයතනයේ සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි කොටස් හිමියන් වෙතින් පලවෙමින් ඇති මෙම යෝජනාවට අනූව CEO හා chairman ලෙසට ද්විත්ව ධූර දැරීම ඔස්සේ එම ආයතනයේ කොටස් හිමියන්ගේ ඉලක්ක වෙතට සාර්ථක පිවිසුමක් සදහා වන බාදක බව ඔවුන්ගේ අදහස වෙමින් තිබෙනවා. මෑත කාලයේදී සිදුවූ ආයතනයේ කොටස් …

Continue Reading

Posted in Facebook |

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල …

Continue Reading

Posted in Facebook, Social Networks |

අනාරක්ෂිත වෙබ් අඩවි සුරක්ෂිත වීම…

අන්තර්ජාල භාවිතාව හා බැදෙන වැදගත්ම කාරනාවක් වන්නේ ඔබ මොබ චලනය වන දත්ත වල සුරක්ෂිත බවය. මේ පිලිබඳව ක්‍රමයෙන් වර්ධනය වූ අවධානය මේ වන විට “HTTPS” රහිත ක්‍රෝම් බ්‍රවුසර භාවිතාවකදී ”Not Secure’ වැනි අනතුරු ඇගවීමක් ලබා දීම දක්වා පැමින ඇත. මෙම ආරක්ෂිත බව නොමිලේ ලබා දෙන ප්‍රමුකයෙකු වන Let’s Encrypt පවසන්නේ …

Continue Reading

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to …

Continue Reading